(Courtesy of Lanka Lead News)
පසුගිය වසර 05ට ආසන්න කාලයක් තිස්සේ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු දෙමළ ඩයස්පෝරාව සහ ටී.එන්.ඒ පක්ෂය මෙන්ම බටහිර තානාපතිවරුන් ද මන්නාරම් සමූහ මිනී වළ කෙරෙහි මහත් බලාපොරොත්තු සහගතව සිහින දකිමින් සිටි බව රහසක් නොවේ. විශේෂයෙන්ම …
සිංහල ජාතිකවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට තමා සූදානම් නොමැති බව පසුගියදා ප්‍රබල දේශපාලනඥයෙකු විසින් පවසා තිබුණි. පුවත්පතකට සිදු කළ එම ප්‍රකාශය පිළිබඳව යම් පිරිසක් දැඩි විරෝධය පළ කරන අතර තවත් පිරිසක් ‘ඒකනම් ඇත්ත තමා’ යනුවෙන් …
( Courtesy of Lanka Lead News)
December 30, 2018 6:40 am
වර්තමාන දේශපාලන අර් බුදය විග්රහකර ගැනීමේදී 2003 දී අප විසින් පියමන්කළ සුවිශේෂී තත්වයක් ස්මරණය කළ හැක. එදා රට පාලනය කළ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා නෝර් වේජියානුවන් විසින් ඔහු මත පැටවූ …
මෑත කාලීනව ශ්‍රී ලංකා ඉතිහාසයේ කවර කලෙකවත් සිදු නොවූ ආකාරයට ආරක්ෂක හමුදාවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය විවේචනයට ලක් වෙමින් ඇත. එහි ආසන්නතම සිදුවීම වන්නේ හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් හමුදාවේ හා හමුදාපතිගේ ක්‍රියාකාරීත්වය ජනමාධ්‍ය හමුවේ විවේචනයට ලක් කිරීමය. වර්තමාන …
(Courtesy Divaina)
ලෝකයේ මේ වන විට බෙදා වෙන්කොට ඇති රටවල් 26 න් කිසිදු රටක් යුද්ධයක් මඟින් පාර්ශ්ව දෙකක් විසින් මායිම් දමා ගැනීමෙන් වෙන්වී නැත. රටක් වෙන් කිරීමේ ක්‍රියාවලිය තුළ යුද්ධය හෝ ප්රචණ්ඩත්වය උපාංගයක් ලෙස යොදාගනු ලබන්නේ වෙනම රාජ්‍යයක් ලෙස වෙන් …
යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මේ දිනවල සිදුවන සංවාදය තුළ එම සංශෝධනය ගෙන ඒමේ සැබෑ අරමුණ යටපත් වී ඇත. ඒ නිසා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එසේම තිබියදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතු බවට අතුරු සංවාදයක් ගොඩනැඟී ඇත. ඉන් …