Articles Posted in the " Articles " Category

  • ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ ‘ මහමොළකරු’ හෙළිකරයි !

    ඇමෙරිකානු රජය පාස්කු ප්‍රහාරයේ ‘ මහමොළකරු’ හෙළිකරයි !


    ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝනියා දිස්ත්‍රික් නියෝගාධිකරණය වෙත, ඇමරිකානු රජය විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක දිවුරුම් ප්‍රකාශයකින් 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහා මොළකරු වෙන කවුරුත් නොව සහරාන් හාෂිම් බව පැහැදිලිව නම් කර ඇත.

    මෙම දිවුරුම් ප්‍රකාශය, FBI විශේෂ නියෝජිතවරියක වන Merrilee R. Goodwin …





  • බුදු හිමියන් දෙවැනිවර ලක්දිව වැඩි බක් පොහොය…

    බුදු හිමියන් දෙවැනිවර ලක්දිව වැඩි බක් පොහොය…

    අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවැනි වරට ලංකාදීපයට වැඩම කළේ බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයේ බක් පුර පසළොස්වක පොහොය දිනකයි. එනිසා බක් මාසය ලංකාවාසී බෞද්ධ ජනතාවට අතිශය වැදගත් මාසයකි. එසේම බක් පොහොය භාග්‍යවත් පොහොයක් වශයෙන් ද සැලකිය හැකිය. සිංහල ගොවියා අස්වනු කපා, …


  • අවස්ථාවදී ද්‍රෝහියෝ

    අවස්ථාවදී ද්‍රෝහියෝ

    ඊයේ පාර්ලිමේන්තු බටලන්ද විවාදයේදී රජයේ ප්‍රබලම නායකයෙකුගේ කතාව ඇහුවම ඇත්තටම හදවතට දැනුනේ පුදුමාකාර කම්පාවක්..

    අපි ගැන නෙවෙයි අපේ ජීවිත බේරලා,
    අපිට මරණ බයෙන් තොරව ජීවත් වෙන රටක් ඉතුරු කරන්න,
    තමන්ගේ ජීවිත පූජා කරපු ,
    කැප කරපු ,
    ආබාධිත වෙච්ච,
    අපේ …



  • ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව

    ඉන්දියාවේ අජිත් ඩෙවොල් රාජපක්‌ෂ ආණ්‌ඩුව බලයෙන් පහකළ කතාව

    අජිත් ඩොවාල් යනු ලංකාවේ ජනතාවට කොහෙත්ම හුරු නමක්‌ නොවේ. නමුත් 2014 ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි බලයට පත්වූදා සිට ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ, විශේෂයෙන්ම ඉන්දියාවේ අසල්වාසි රටවල් සම්බන්ධ ප්‍රතිපත්තියේ ප්‍රධානම තීරකයා වන්නේ ඉන්දියාවේ විදේශ ඇමතිනී සුශ්මා ස්‌වරාඡ් නොව ජාතික ආරක්‌ෂක උපදේශකවරයා වන අජිත් …



  • BIG MATCH සංකල්පය වල් වැදීම

    BIG MATCH සංකල්පය වල් වැදීම

    නිශ්මං රණසිංහ මාර්තු 31, කොළම LNW :

    ක්‍රිකට් ක්‍රීඩා කරන පාසල් දෙකක් එකතු වී බිග් මැච් එකක් නොගැසුවේනම් එය මදිකමක් ලෙස හැඟෙන තරමට බිග් මැච් අවශ්‍යයතාවය පාසල්වලට දැනෙමින් තිබෙයි.එය දැන් විලාසිතාවක් වී ඇති අතර විද්‍යාල දෙකක් අතර අවබෝධය,මිත්‍රත්වය සහ සංස්කෘතික …