ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව සිර දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කරන ලද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ගැලවීම අරබයා උද්ගතවූ අර්බුදය දැන් ආණ්ඩුවත් විපක්ෂයත් මැදි වූ දේශපාලන ප්රශ්නයක් වී තිබේ. උන්වහන්සේට දුන් දඬුවම ප්රශ්න නොකරන බව පවසන මහා සංඝරත්නය ද උන්වහන්සේගේ සිවුර ගැලවීම පිළිබඳව …
We have lodged a complaint requesting that action be taken under the anti-terrorism laws currently in force in this country against all those who built a statue of the terrorist named Thileepan, who intend to glorify and praise that terrorist, …
දළදා මාළිගාවට බෝම්බ ගැහුවේ LTTE ත්රස්තවාදීන්. ඒ 1998 ජනවාරි 25.
ජවිපෙ සන්නද්ධ අංශය (දේශප්රේමී ජනතා ව්යාපාරය) කළේ දළදා මාළිගාවට වෙඩි තිබ්බ එක ! ඒ දළදා කරඬුව සහ එහි තිබූ රත්රන් හොරකම් කරන්න ගිහින්. ඒක වුනේ 1989 පෙබරවාරි 08 වැනිදා !…
The Nobel peace prize just went to a woman who has been criticised throughout her career at the UNHRC from many sectors for her one-sided and biased attitude.
Tamil origin, Navi Pillay’s work on the Rwanda tribunal was real, and …
The discussion regarding the imprisonment of Ven. Galagoda Aththe Gnanasara Thero and the forcible disrobing of him has now come to a new level. There was not much discussion in society regarding the decision to annul the presidential pardon that …
පූජ්ය ගලගොඩ අත්තේ ඤාණසාර හාමුදුරුවෝ සිරගත කරලා බලහත්කාරයෙන් සිවුර ගලවා දැමීම සම්බන්ධ සංවාදය දැන් අලුත් තලයකට ඇවිල්ලා.ඥානසාර හාමුදුරුවන්ට ලැබිලා තිබුණ ජනාධිපති සමාව අහිමි කිරීමේ තීන්දුව සම්බන්ධව ලොකු සංවාදයක් සමාජයේ තිබුණේ නෑ.සියලු දෙනා ඒ තීන්දුවට ගරු කළා.ඇත්තටම විවේචනය එල්ලවුනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට …
මහින්ද නාමල් බලන්න වැලිකඩ යන එකට ඊයේ පෙරේදා ඇච්චො බැච්චො ටිකක් විහිලු කරලා තිබ්බා
මහින්ද කියන්නේ උඹලගේ හීන ලෝකේ ඉන්න ලපයි සිපයි වීරයො වගේ නෙමේ බන්
රියල් චරිතයක්.
සාම කාලේ මඩූ පල්ලියේ උත්සවේට ආරාධනා ලැබිලා කොටි පාලන ප්රදේශය නිසා හමුදාවට …
ඥානසාර හිමියන්ගේ නඩුවේ විමසිය යුතු ප්රශ්නය උන්වහන්සේ අධිකරණය තුළ නොකළ යුතු ප්රකාශ කළේද යන්න පමණක් නොවේ. එක් අධිකරණ සිද්ධියක් චෝදනා හතරක් සහ වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් බවට වර්ධනය වූයේ කෙසේද යන්නයි.
2018 නඩු තීන්දුවේම සඳහන් පරිදි, දිලීප පීරිස් …
මල්වතු මහනායක ස්වාමීන්වහන්සේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දළදා මාලිගාවට එල්ල කල ප්රහාරය ගැන නොදැනීම ඉතා පුදුම සහගතය. එක්කො උන්වහන්සේ වෙනත් පෙදෙසක වැඩ සිට ඉන්නට ඇත.. නැතහොත් උන්වහන්සේට කාරණා පැටලී ඇත.. මෙතරම් පිරිසක් ඇසින් දුටු සාක්ශි ඉදිරිපත් කරද්දී ඒවා සොයා නොබලා …
අද සජබ නියෝජිතයන් ඉදිරියේ මල්වතු මහ නා හිමිගේ හැසිරීම ඔබ දුටුවා නම් ඔබට අද බෞද්ධයන්ට ශ්රී ලංකාවේ මේ ඉරණම අත් වීමට හේතුව පැහැදිලි වෙනවා.
අද ශ්රී ලංකාවේ බුදු දහම ඉදිරියේ දැවැන්ත අභියෝග ගණනාවක් තිබෙනවා.
නිරාගමික, බෞද්ධ විරෝධීන් පිරිසක් බලයට ඇවිල්ලා …