Show me a single justice you have recognized or delivered from the day you entered politics to this day!
If you have something called a conscience, you yourself know how many lies you have told in order to remain in …
හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමට මැදිහත් වීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඉදිරිපත් කර ඇති පෙත්සම, සම්පූර්ණයෙන්ම පරස්පර විරෝධී කරුණු මත පදනම් වූවක් බව ගෝලීය ශ්‍රී ලාංකික …
ඔහු සැබෑ වීරයෙකි. කාලය වැලි තලාවෙන් වැසී ගිය ලක් ඉතිහාසයේ අප්‍රකට වීර චරිතයක් වන ඔහු නමින් 1996 මුලතිව් මහ සටනේදී සිඳී ගිය රන් අසිපත නොහොත් මේජර් අතුල තේඡ කුලතිලකය. ඓතිහාසික වීර විරුවන් දැයට දායාද වු ඇතුගල්පුර ඉබ්බාගමුව උපන් ගම් නියාව …
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් …
ජාතික භාෂාවක් පවතී – නමුත් උතුරු ශ්‍රී ලංකාවේ සිංහල පුරවැසියන්ට සමානව ප්‍රවේශ විය හැකි අයිතියක් නොවේ. 1987 ඉන්දු-ලංකා ගිවිසුම සහ 13 වන සංශෝධනයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිංහල සහ දෙමළ ජාතික භාෂා ලෙස පිළිගනී. එය බලහත්කාරයෙන් ව්‍යවස්ථාපිතව සම්මත කරන …
If the standard of truth changes with every new narrative, how do we ever arrive at the truth? This is the question Cardinal Ranjith must answer. The Cardinal has every right to demand justice for the victims of the Easter …
The mastermind of the game, Sirisena, Malcolm, and Ibrahim have been released, while Pujitha and Hemasiri have been given the death penalty. The Cardinal must have made a confession. But even if sins are forgiven, the conscience is not free.…
ශ්‍රී ලංකාව යනු වසර දහස් ගණනක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට සහ ප්‍රෞඪ සංස්කෘතික උරුමයකට හිමිකම් කියන දේශයකි. මෙම සංස්කෘතික උරුමයේ අතිශය උතුම් හා පූජනීය සංකේතයක් වන්නේ පන්සල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් ය. මහනුවර ශ්‍රී දළදා පෙරහැර ඇතුළු දිවයින පුරා …
පාස්කු ඉරිදා ප්‍රහාරය බාහිර දේශපාලනික මොළකාරයෙකු විසින් සැලසුම් කරන ලද්දක් බවට වන මතවාදය පිළිගැනීමට නම්, ජනතාවට පහත සඳහන් අපහසු කාලරාමුව (an inconvenient timeline) අමතක කිරීමට සිදු වේ:
* සහරාන් වසර ගණනාවක් තිස්සේ අන්තවාදී වීම
* සහරාන්ට එරෙහිවුන මුස්ලිම්වරුන්ගේ පවා පැමිණිලි…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල දේශපාලනික හා සමාජයීය අරගල සංසන්දනය කිරීමේදී, පැනනගින ජන අරගලවල ස්භාවය, ඒවාට පාදක වන ඉල්ලීම්වල ස්වභාවය සහ රජයන් විසින් ඒවා විසඳන ආකාරය පිළිබඳව වැදගත් පාඩම් රැසක් ඉගෙන ගැනීමට තිබේ. මෑත කාලීනව ඉන්දියාවේ ඇතිවූ …