The Rata Next Orgnizatipn has issued a strongly worded press release on Pieris’s degrading remarks on security forces in Sri Lanka.
Pointing out that such remarks by a senior official of the Attorney General’s Department cause serious damage to the …
මෙරට සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට සහ විශේෂයෙන්ම මව්බිම වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් කළ ආබාධිත රණවිරුවන්ට නිග්‍රහ වන අන්දමේ ප්‍රකාශයක් අධිකරණ කටයුතු අතරතුරදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකු විසින් සිදු කර ඇතැයි වාර්තා වේ.
විවිධ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් …
ඊයේ කෙනෙක් ඇහුවා, “අනේ මේ තහඩු කෑලි නේද….?” කියලා.
හිනා වුණා. උත්තර දුන්නේ නෑ.
මොකද උත්තර දෙන්න වචන මදි.
ඔව් සහෝදරයා….
මේවා තහඩු කෑලිම තමයි.
නමුත් මේ හැම “තහඩු කෑල්ලකම”
කතාවක් තියෙනවා….
හැබැයි සාමාන්‍ය තහඩු කෑලි නෙමෙයි.
මේවාට මිලක් තියන්න …
“සමහරු රට වෙනුවෙන් සේවය කරති.
සමහරු රට වෙනුවෙන් ලේ වැගිරවති.”
නමුත් ඉතා සුළු පිරිසක් රට වෙනුවෙන් තම ජීවිතයම පූජා කරති…”
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ උතුම්ම වීරත්ව සම්මානය වන පරම වීර විභූෂණය (PWV) යනු සතුරා ඉදිරියේ අතිශය අසාමාන්‍ය වීර ක්‍රියාවක් සිදු …
1979 අංක 23 දරණ මහවැලි අධිකාරී පනත අහෝසි කරලා ඉඩම් බලතල ප්‍රාදේශීය ලේකම් වරුන්ට දෙන්න යනවා කියලා සටහනක් කියෙව්වා.
මහවැලිය කියන්නේ ලංකාවේ විශාලතම වාරිමාර්ග ව්‍යාපෘතිය. එය තිස් අවුරුදු සැලැස්මකින් කඩිනම් වෙනකොට යම් යම් මගහැරීම් උතුරේ දෙමළ ජනතාවට වෙලා තිබෙන බව …
පදක්කම් යනු වසර තිහකට අධික කාලයක් පුරා, අව්, වැසි, දුක් කම්කටොළු, වේදනා, වගකීම්, තීරණ, අභියෝග, කැපවීම් සහ ජීවිත පරදුවට තැබූ දහස් ගණන් සෙබළ කැලකගේ ස්මරණයන්ය.
රණ ශූරත්ව පදක්කමක් ලබා දෙන්නේ සටනකට සහභාගි වූ නිසා පමණක්ම නොවේ. තම ජීවිතයට වඩා රට, …
මා උපදින විට විට මෙරට යුද්ධයක් තිබුනේ නැත.
ඉන්පසු නිදහස් සුන්දර ළමා කාලයක් ගත කරන්නට වාසනාවක් හිමිවිය.
දෙවන පන්තියේ ඉගෙනගන්නා කාලයේදී යාපනයට යෑමට පවා හැකිවිය.
එකල යුද්ධය ගැන අසා තිබුනේ
දෙවන ලෝක යුද්ධය, එළාර දුටුගැමුණු යුද්ධය වැනි කතාබහ සමග පමණි.…
For 30 years, our heroic tri-forces and police personnel ended the savage brutality of Tamil separatist extremist terrorism and Prabhakaran’s anti-Sinhala genocidal war, and brought freedom to the motherland.
The unwavering commitment and decisive decisions of the commanders of the …
ඊයෙ අධිකරණයේදී විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකුට “පපුවේ තහඩු කැබලි එල්ලාගෙන එනවා ” යැයි ඔඛ විසින් සිදු කළ අශිෂ්ඨ ප්‍රකාශයට කලගුණ දත් ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගෙන් නම් කිසිදා සමාවක් ලැබෙන්න නැත..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ සේනාධිනායකයා වන ගරු ජනාධිපතිවරයා විසින් පිරිනමනු ලබන, …
පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු විභාගය අතරතුර උත්තරීතර අධිකරණ ශාලාවක් තුළ සිදුවූයේ හුදෙක් නඩු ඇසීමක් පමණක්ද? නැතහොත් රට රැකපු සන්නද්ධ හමුදාවන් කෙරෙහි යටිහිතේ වෛරය පිරුණු ඇතැම් උදවියගේ සැබෑ නිරුවත ප්‍රදර්ශනය වීමක්ද?
මේජර් ජනරාල් සුරේෂ් සෑලේ මහතාට අදාළ නඩු විභාගය අතරතුර, නියෝජ්‍ය …