Articles Posted in the " Articles " Category





  • අනුරට එරෙහිව බොදු බලයේ නැගීසිටීම

    අනුරට එරෙහිව බොදු බලයේ නැගීසිටීම

    ඊයේ (07) ගලගොඩ අත්තේ ඤාණසාර හාමුදුරුවෝ සිරගත කිරීමෙන් පස්සේ දෙවෙනි දවසටත් අධිකරණයට ඉදිරිපත් කළා. ඊයෙත් උන් වසන්සේ ඇඳගෙන හිටියේ සිරකරු ඇඳුම.ඒ කියන්නේ උන් වහන්සේ උපැවිදි කරලා.උන් වහන්සේ උපැවිදි කරලා තියෙන්නේ උන් වහන්සේගේ කැමැත්තෙන් නෙවෙයි,උන් වහන්සේ අයත්වෙන නිකායේ මහ සංඝ සභාවේ …



  • යුධ සාහිත්‍ය

    යුධ සාහිත්‍ය

    පොත් ප්‍රදර්ශනයට ගියා.. එකම කුටියකට විතරයි ගියේ..H 12…
    යුධ සාහිත්‍ය වෙනුවෙන් වෙහෙසෙන්න වෙලා තියෙන්නෙත් යුද්ධය කරපු රණවිරුවන්ටමයි..

    තව ටික කාලයක් යනකොට,
    සුන්දර නිහතමානී ද මැල් මහත්මයා
    දැනට අවුරුදු පහළොවකට විතර කලින්,
    තවත් අවුරුදු 40 කින් වෙනවා කියපු දේ,
    ඊට බොහොම …



  • මේ ගෝඨාභය බලයට පත්කරන්න ඔසවපු ඇඟිල්ල ද ?

    මේ ගෝඨාභය බලයට පත්කරන්න ඔසවපු ඇඟිල්ල ද ?

    පාස්කු ඉරුදින ප්‍රහාරයේ වරදකරුවන්ට නීතිය ඉදිරියේ දඬුවම් ලැබී තිබේ. දඩුවම් ලැබූ වරදකරුවන් අතරින් බන්ධනාගාරයට යන වරදකරුවකුගේ කරළියට ආ හස්ත මුද්‍රාවක ඡායාරූපය මිනිසුන්ට හිතන්නට යමක් ඉතිරි කර ඇත.

    වසර හතකට පසු නැවත මේ එසවී ඇත්තේ එදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ …


  • ලුතිනන්  Thilak නිශ්ශංක

    ලුතිනන් Thilak නිශ්ශංක

    මුලින්ම මේ උපුටා ගැනීම සඳහන් කරනවා..
    ” මේ වන විට ලුතිනන් තිලක් නිශ්ශංක ඇතුළු ඔහුගේ සෙබලුන් පිරිස සතුරාට එල්ල කරමින් තිබූ ප්‍රහාරය සම්පූර්ණයෙන්ම නතර කර තිබිණි..

    එනිසා සතුරා බංකරයෙන් බංකරයට ක්‍රමයෙන් පරීක්ෂා කිරීමේ කටයුතුවල නියැලෙමින් තම බංකර් පෙළ වෙතට ළඟා …