Those who wish to register could e-mail ncfiasl@gmail.com on or before Friday 6 November.
The National Council for International Affairs of the All Ceylon Buddhist Congress (ACBC) will be organising the International Buddhist Conference on 7 and 8 November …
2015 ජනවාරි අට වැනිද පවත්වපු ජනාධිපති ඡන්දෙන් පරාද වුනේ මහින්ද රාජපක්ෂද? සිංහලයන්ද?
දැන් අලුත් ජනාධිපතිට ඡන්දෙ දීපු කෙනෙක් බේතකටවත් හොයා ගන්න නෑ. එක්කෝ අපිත් දුන්නෙ මහින්දට තමා කියල බොරු කියනවා; නැත්නම් ප්රශ්නෙ මග හරිනවා. එදා ජනාධිපතිවරණයෙන් පැරදිල මැදමුලනෙ ගෙදරට යන්න …
By Ranjith Soysa
It was very clear from the time of the dissolution of the Parliament and end of the Government run by a minority party leader Ranil Wickramsinghe, the President Sirisena was compelled by the masses to taken various …
The Chief Minister of Northern Province pro-LTTE Tamil terrorist’s political party TNA Wigneswaran had met the World Bank officials in New York. Although no details of the meeting were available it is widely suspect that direct funding to Northern Province …
මෛත්රිපාල සිරිසේන විසින් කරන ලද විශේෂ ප්රකාශයෙහි කරුණු කිහිපයක් අඩංගු විණි. ඔහු මහින්ද රාජපක්ෂට අගමැති කම නොදෙන බව කීවේ ය. තමා මහින්ද රාජපක්ෂට ජනවාරි 8 වැනි දාට පෙර තිබූ විරුද්ධත්වය එසේ ම පවතින බව ප්රකාශ කෙළේ ය. ශ්රී ල නි …
මෙරට පැවැත්වෙන තීරණාත්මක ම මැතිවරණය ආරම්භ වී ඇත. රටේ ස්වෛරිභාවය ඒකීයත්වය ආදිය අගොස්තු 17 වැනි දා තීරණය වනු ඇත.සියළු දේශීය හා විදේශීය විජාතික බලවේග මහින්දට විරුද්ධ ව පෙළ ගැසී ඇත. රාජ්ය නොවන ගැත්තෝ මහින්දට විරුද්ධ ව කුරුණෑගල ගෙන් ගෙට යති. …
අගමැති ධුරයට කෑදරකමින් ශ්රී ල නි පක්ෂය ද එ ජ නි සංධානය ද කඩාගෙන ගියේ මෛත්රිපාල සිරිසේන ය. ඔහු මොකක්දෝ පක්ෂයකින් හංසයා ලකුණෙන් විජාතික බලවේගවල ආධාරයෙන් ගියවර ජනාධිපතිවරණය සුළු ප්රතිශතයකින් ජය ගත්තේ ය. ඒ දෙමළ හා මුස්ලිම් ඡන්ද ද ජ …