Articles Posted in the " Uncategorized " Category

  • මොකක් ද මේ විදේශ ප්‍රතිපත්තිය

    මොකක් ද මේ විදේශ ප්‍රතිපත්තිය

    යමපාලනයේ නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා ඇතුළු යමපාලකයන් පවසන කරුණක් නම් තම විදේශ ප්‍රතිපත්තිය විශිෂ්ට බව ය. යේමනයේ සිර වී සිටි ලාංකිකයන් ලංකාවට ගෙන ඒමට සමත්වීම පිළිබඳවත් යමපාලකයෝ උදම් අනති. එය ද තමන්ගේ විදේශ ප්‍රතිපත්තියේ යහපත්බව නිසා සිදු වුවක් බවට …


  • සුසිල් සංධාන මන්ත්‍රීන් වහා කැඳවිය යුතුයි

    සුසිල් සංධාන මන්ත්‍රීන් වහා කැඳවිය යුතුයි

    එක්තරා ආකාරයකින් ගතහොත් දුෂ්ටගාමිණී සද්ධාතිස්ස ගැටුමේ නව පිටපතක් දැන් ක්‍රියාත්මක වෙයි. දුෂ්ටගාමිණී යනු ගාමිණි අභය රජුට එතුමාගේ විරුද්ධවාදීන් දුන් නමකි. ඒ අතර තිස්සට සද්ධාතිස්ස යන නම පටබැඳිණි. අභය ගාමිණී කුමරුට විරුද්ධ වූයේ එළාර හා ඔහුගේ පුරෝහිතයා හා ආධාරකරුවන් පමණක් නො …


  • ශ්‍රී ල නි පක්‍ෂය බිඳ වැටෙන්නේ නැහැ

    ශ්‍රී ල නි පක්‍ෂය බිඳ වැටෙන්නේ නැහැ

    චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පසුගිය දා රණවිරුවන්ගේ මැණිවරුන් හා භාර්යාවන් පිරිසකට මහින්ද රාජපක්‍ෂ මහතා බැලීමට එන අය ගැන තමා නිශ්චිතව ම දන්නා බව කියා ඇත.  ඇයට අනුව ඒ සියල්ලන්ම බත් පැකට්ටුවට හා වෙනත් දේට පැමිණෙන අය ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුන් …


  • කරලියැද්ද ඇමතිකම අත්හරියි

    කරලියැද්ද ඇමතිකම අත්හරියි

    කරලියැද්ද නීත්‍යානුකූල නොවන ආණ්ඩුවේ ඇමතිකම අත්හැර ඇත.  ඔහු තම ඇමති ධුරයෙන් ඉවත් වීමෙන් පෙන්නුම් කරන්නේ කුමක් ද? ඔහු කියා තිබුණේ ඇමතිකම දරමින් තමන්ට ගමට යෑමට නොහැකි බව ය. මෙය අප සුළුවෙන් තැකිය යුතු කියමනක් නො වේ. ඔහුට ගමේ, එනම් ශී්‍ර

  • විග්නේස්වරන් හා සම්බන්දන්

    විග්නේස්වරන් හා සම්බන්දන්

    රනිල් සිරිසේන නීති විරොධී ආණ්ඩුව සිංහලයන්ට හැර මුළු ලෝකයට ම බය ය. බටහිරට ගැතිකම් කරන පාලකයෝ ඉන්දියාවට ඕනෑ එකක් කරගැනීමට  ඉඩ දී බලා සිටිති. කරගියා ගැනීමට දෙයක් නොමැතිව සිටි රනිල් හදිසියේ චණ්ඩියකු වීමට සිතා උතුරේ දෙමළ ජනතාවට ඇසෙන්නට ලංකා මුහුදු …