Articles Posted in the " Uncategorized " Category

  • ගොවිකම හා වෙදකම

    ගොවිකම හා වෙදකම

    විස්ස හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද අපේ අවධානයට යොමු වී ඇතත් අපේ ප්‍රශ්නවලට විසඳුම් ඇත්තේ ඒ බටහිර සංකල්ප හා ආයතන ඔස්සේ නොව ගොවිකම හා වෙදකම මගිනි. ඒ පිළිබඳ දිර්ඝ විස්තරයක් කළ යුතු නමුත් මේ ඒ සඳහා අවස්ථාව නො වේ. මෙහි …


  • විස්සට විරුද්ධ කවු ද?

    විස්සට විරුද්ධ කවු ද?

    දහනවවැනි සංශෝධනය ඉදිරිපත් කළ විට අපි එයට පෙර විස්ස ගත යුතු යැයි කීවෙමු. අප කියා සිටියේ ජනතාවට දහනවයට වඩා විස්ස අවශ්‍ය බව ය. එහෙත් රනිල්. මෛත්‍රිපාල පමණක් නොව සංධානය ද අපේ යෝජනාව නොසලකා හැරියහ. එහෙත් අද ඩිලාන් පෙරේරා වැන්නෝ දහනවයට …


  • විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

    විස්සත් නැහැ විස්සාසබංගෙත් නැහැ

    අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ අවබෝධයක් ජනතාවට තබා බොහෝ දේශපාලනඥයන්ටවත් නැත. විශේෂයෙන් ම සංධානයේ දේශපාලනඥයන්ට නැති බව ඔවුන් කරන කියන දෙයින් පැහැදිලි වෙයි. අප මේ ලිපි ලියන්නේ අපට තේරෙන අයුරෙන් ඒ පිළිබඳ නිසි පුද්ගලයන්ට දැනුම් දීමට …


  • පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි

    පාර්ලිමේන්තුව විසුරුවා හැරෙයි

    අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල් වික්‍රමසිංහලා …


  • උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි

    උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි

    නැවතත් උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක වීමට පටන්ගෙන ඇත. 2009 කොටි (දෙමළ) ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු අවුරුදු පහකට වැඩි කාලයක් තිස්සේ උතුරේ රාජ්‍ය විරෝධී කල්ලි ක්‍රියාත්මක නො වී ය. එයින් කියැවෙන්නේ එකල උතුරේ දෙමළ ජාතිවාදයක් නොතිබූ බව නො වේ. දෙමළ …


  • මෛත්‍රිපාල, රාජිත හා චම්පක

    මෛත්‍රිපාල, රාජිත හා චම්පක

    මෛත්‍රිපාල සිරිසේන කෝප වී ඇත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණයක දී කෝපයෙන් කතාකර අභියෝග කර තිබුණේ තමාට වඩා පක්‍ෂය හා රට වෙනුවෙන් කැප වී වැඩ කර ඇති අයකු පෙන්වන ලෙස ය. මම ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වෙමි. …


  • මෛත්‍රිපාලට විකල්පයක්

    මෛත්‍රිපාලට විකල්පයක්

    අද පවත්වාගෙන යන පික්පොකට් ආණ්ඩුව ඉන්දියාවේ අධාරය මත බටහිර රටවල්, විශේෂයෙන් එංගලන්තය හා ඇමෙරිකාව යන ඇංග්ලො සැක්සන් ප්‍රභේදයේ යුදෙවු ක්‍රිස්තියානි රටවල් විසින් සැලසුම් කර ඇතිකරන ලද්දකි. මෛත්‍රිපාල සිරිසේන ඊනියා පොදු අපේක්‍ෂකයා වීමට පෙර සිට අද දක්වා ම රනිල්ලා ක්‍රියාත්මක වන්නේ …


  • දිනය අදයි

    දිනය අදයි

    නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ත්‍රස්තවාදය පරදවා අදට අවුරුදු හයක් ගතවෙයි. එය අපේ හමුදාවේ (ත්‍රිවිධ හමුදා, පොලීසිය හා සිවිල් ආරක්‍ෂක බලකාය) ජයග්‍රහණයක් නොවේ නම් වෙන කුමක් ද? අප ඒ ජයග්‍රහණය සමරන්නේ නැත්නම් සැමරිය යුත්තේ කුමක් ද? එම ජයග්‍රහණය සැමරීමෙන් හිත රිදෙන්නේ …


  • දේශපාලන විසඳුම

    දේශපාලන විසඳුම

    රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඊනියා දේශපාලන විසඳුමක් ගැන කතා කර තිබිණි. ඔහු කියා තිබුණේ දැන් යුද්ධය අවසන් බවත් දේශපාලන විසඳුමක් දිය යුතු බවත් ය. රනිල් එන්නේ මොකාට ද යන්න ඉතා පැහැදිලි ය. ඔහු නියෝජනය කරන්නේ සිංහල බෞද්ධ තබා සිංහල මතයවත් …


  • පාර්ලිමේන්තුවට වගකීම

    පාර්ලිමේන්තුවට වගකීම

    ශ්‍රී ල නි පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සංධානය වහාම තමන් රවටා ගැනීමේ ව්‍යාපෘතියෙන් බැහැර නොවුවහොත් එ ජා පක්‍ෂය ඉදිරි මහා මැතිවරණයකින් ජයග්‍රහණය කරනු ඇත. දහනවවැනි සංශෝධනය විමල් වීරවංශගේවත් ශ්‍රී ල නි ප මහින්ද කණ්ඩායමේවත් ජයග්‍රහණයක් නොවන බව පැහැදිලි ය. …