• Home »
  • Articles »
  • LGBTQI සහ ඊලාම් ඉතිහාසය ප්‍රවර්ධනය කරන පාසල් පෙළ පොත් සූදානම්?

LGBTQI සහ ඊලාම් ඉතිහාසය ප්‍රවර්ධනය කරන පාසල් පෙළ පොත් සූදානම්?

ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ලබන ජනවාරියේ සිට පාසල්වලට නිකුත් කිරීමට නියමිත යැයි කියන පෙළ පොත් පිළිබඳ ප්‍රවෘත්තියක් පසුගිය දා වාර්තා විය. ඒ සම්බන්ධයෙන් සියලු දෙනාගේ හදිසි අවධානය යොමු කිරීම පිණිස මේ වීඩියෝව නිකුත් කරනු ලැබේ.



7 Viewers