Sinhala Articles
-
වීරයට ළං වෙලා බලමු.
ඉංග්‍රිසි කියමනක් තියෙනවා Never Meet your hero කියලා. සාලිය පීරිස් මහත්මයා නික්ම යනවා. යන්නේ නම් නීතීඥ සංගමයේ සභාපති කමින්. ඒත් යන්නේ කොහාටද කියලා දන්නේ නෑ. එතුමාගේ නික්ම යෑමට කවී සී පද විරහ ගී ගොඩක් ලියවිලා තිබුණා. එතුමා අපේ වෘත්තිය කේෂේත්‍රයේ..
-
හිට්ලර් කෙනකු” තනා ගැනීමට අවශ්‍ය වූ භික්ෂූන්ට ගිය කල..!
ඉන්දියාවේ වැඩි කලක් වැඩ වෙසෙමින් එහි බෞද්ධ ආයතනයක් හා සබැඳියාවක් පවත්වන ශ්‍රී ලාංකේය හිමි නමක් පසුගිය දා මා හට දුරකථන ඇමතුමක් දී විශේෂිත පුවතක් ගෙන හැර දැක්වීය. එනම් මේ වන විට ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භික්ෂුව පිළිබඳ ප්‍රතිරූපය බරපතල ලෙස..
-
රාජපක්ෂ නායකත්වය
වත්මන් ආණ්ඩුවේ කිසිදු රාජපක්ෂවරයෙකුට කිසිදු ඇමති ධූරයක් නොමැත. ඇමති ධූරයක් තබා රාජ්‍ය ඇමති ධූරයක්වත් නොමැත. ඔවුන් සිය ඇමති ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි අත්සන් කළේ පසුගිය වසරේ මාර්තු මාසයේ සාහසික අරගලකරුවන් විසින් ජනපති ගෝඨාභයගේ පුද්ගලික නිවසට පහර දීමටත් පෙරය. බැසිල් රාජපක්ෂ..
-
13 පූර්ණ ලෙස ක්‍රියාත්මක කරතිබේද? නැත්ද?
කළමනාකරණ පද්ධති න්‍යාය (the System Theory) ප්‍රකාෂ කරන්නේ ඕනෑම සංවිධානයක් යනු තනි, අන්තර් සම්බන්ධිත කොටස් හෝ උප පද්ධතිවල, ඒකාබද්ධ පද්ධතියක් බවයි. සමස්ත පද්ධතියේ සෑම කොටසක්ම අනෙක් ඒවා මත රඳා පවතින අතර ඒවා නොමැතිව ප්‍රශස්ථ ලෙස ක්‍රියා කළ නොහැක. මෙම කළමනාකරණ..
-
ජව්පේ ,ජාජබලවේගය සහ ජව්පේ
ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කෙරෙහි ජනතාව තුල ඇතිවි තිබෙන පිළිකුල සහ විරෝධතාව නිසා ජනමතය යම් ප්‍රමාණයක් ජාජබලවේගය වෙත නැඹුරු වී ඇත. 2015, 2019 දීත් මෙරට ජනතාව මහා මැතිවරණයේදි චන්දය ලබාදිමේදි “වෙනස” තීරණාත්මක සාධකයක් විය. බැරැක් ඔබාමාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල..
-
13-Aමර උගුල හා ජනාධිපති රනිල් (ව)කරකවන <කොටි>වලිගය – part 3 (B)
දැන හෝ නොදැන ලංකාවේ අගමැතිවරු/ජනාධිපතිවරු දමිළ බෙදුම්වාදයට ඉණිමං බැඳීම Link between the Indian Railway Zones and the 13-A? හැඳින්වීම කොමියුනිස්ට් ගොරිල්ලා නිදහස් සටනත්, භූමිපුත්‍ර දේශප්‍රේමී ව්‍යාපාරයත් නිසා මැලේසියා බ්‍රිතාන්‍ය කොලනිය හැර යාමට සිදුවූ දමිළයෙක් ලෙස චෙල්වනායගම් ලංකාවට ආවේ (1940s) දකුණු..
-
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් දේශීය චින්තනය සහ උගත්කම අපලවාම උපහාසයට ලක්කළ මහදැනමුත්තා කතාපුවත
කි ව 1796 පටන් 1948 දක්වා අප හෙළදිව සවකීය යටත්විජිත යක් ලෙස පාලනය කළ බ්‍රිතාන්‍ය රජය දේශපාලන ආර්ථික සහ සාමාජික යන සෑම අංශය කින්ම මෙරටතුළ මහත්වූ විපර්යාසයක් සිදුකෙළේය . මේ සෑම දෙයක්ම ඔවුන්ගේ ධන සම්පත් වැඩිකරගැනීමේ පරමාර්ථය සදහාමවිය. එකල හෙළදිව..
-
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම.. 57 Viewers
-
13 ට විරුද්ධ සරත් වීරසේකර පමණද?
13 වන ව්‍යවස්ථා සංශෝධනයට පක්ශ විය හැක්කේ එජාපයට සහ ඊළාම්වාදී ද්‍රවිඩ පක්ෂ වලට පමණි. 1987 දී ඉන්දියානු ආක්‍රමණය සමගින් රටේ විරෝධතා, කලකෝලාහල, ඝාතන මැදින් මුලු රටේම ඇඳිරි නීතිය දමා රජීව් ගාන්ධි ඉන්දීය අගමැති වරයා සහ ශ්‍රී ලංකා ජනපති ජේ.ආර්. ජයවර්ධන..
-
සියලුම කුණු බුද්ධි අංශයට ද?
දශක තුනක යුද්ධය නිමා කිරීමට බොහෝ මිනිසුන් දර දිය ඇද්දේ ඉන් පසු රටේ ඇතිවන සංවර්ධනයේ ප්‍රතිලාභ ලබන අටියෙනි. හතරවැනි ඊළාම් යුද්ධය නිමා වි වසර 13කට ආසන්න වෙමින් තිබියදී අපට ලැබි ඇත්තේ ලොව බංකොලොත්ම රටවල් අතර ආර්ථික අර්බුදයෙන් තෙරපුන ආහාර අර්බුදයක්..





