Sinhala Articles
-
බෝන් අගේන් ක්‍රිකට් පිල්ලියෙන් බැට කෑ චරිත්ගේ හෙළිදරව්ව
ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරඟාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් සහ ඊට අදාළව මතු වූ විවිධ චෝදනාවන්, බෝන් අගේන් ආගමික නිකායෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වන බලපෑම් පරීක්ෂා කිරීමට පත් කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන්..
-
සිංහල බෞද්ධ විරෝධී අන්තරය සහ NGO
ඉස්සර ජවිපෙ වෙසින්ද දැන් පෙරටු ගාමී වෙසින්ද තියෙන අන්තරය විසින් භික්ෂුත්වය කොයි තරම් දුරට විනාශ කරනවද කියලා මේ පින්තුර සාක්ෂි සපයනවා. විශ්වවිද්‍යාලවලට එන නවක භික්ෂුන් වහන්සේලාට අන්තරේ භික්ෂූන් මුලින්ම කරන්නේ ලෝක පාලන ධර්ම ( ලජ්ජා බය ) නැති කරන එක…
-
රට අමාරුවෙ වැටුණු වෙලාවෙ ඩොලර් හොයන්න පිටරට යන විදෙස් ශ්‍රමිකයන් ..
රට අමාරුවෙ වැටුණු වෙලාවෙ ඩොලර් හොයන්න පිටරට යන විදෙස් ශ්‍රමිකයන් ගැනත් රට ගොඩ ගන්න පිට රටවල ලැබෙන ඉහළ වැටුප් අත් හැරලා ලංකාවට ඇවිත් සේවය කරන බුද්ධිමතුන් ගැනත් මේ මොහොතේ මතක් කරන්නේ ඉතා ආදරෙන් ! යුද්ධෙ වෙලාවෙත් සමහර බුද්ධිමතුන් රටදාලා යද්දි..
-
සෝම හිමි මතකය – වසර 19 පෙර කතාව !
ඔය ඇත්තෝ මට ගරු කරනවා නම් එය කළ හැක්කේ මම කියන දෙය අනුගමනය කර ඒ අනුව කටයුතු කරනවා නම් පමණයි. එහෙම නැතිව මා පසුපස යමින් මුහුණ පෙන්වනවා නොවෙයි. මම දේශනා කරන්නේ අමුතු බණක් නොවෙයි. මීට ශත වර්ෂ 25කට පෙර බිහිවූ..
-
උපන් රටට අනුපමේය සේවයක් කල බළපිටියේ මහමුදලි
කටුනායක ගුවන් තොටුපළ ඉදිකිරීමට අක්කර දහසක් පරිත්‍යාග කර කොළඹ ආනන්ද විදුහල හා වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට ඉඩම් පරිත්‍යාග කර ස්වකීය මහා ධනස්කන්ධය* රටේ ජනතාව වෙනුවෙන් හා බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් යෙදවූ අනේපිඬු සිටු පරපුරේ මහමුදලි සිටුවරු විසු වලව්වකි බළපිටියේ මහ..
-
මිල අධික වූ අධ්‍යාපනයේ මිල බස්සවා දුගී දුප්පත් දරු පරපුරේ අනාගත වෙනුවෙන් කන්නන්ගර බිහිකළ නිදහස් අධ්‍යාපනය
“කන්නන්ගර තමුසෙට පිස්සුද ? තමුසෙ හදන්නෙ ගහකට නගින්නවත් කොල්ලෙක් නැතිකරන්නද ? යැයි නිදහස් අධ්‍යාපනය පනත ඉදිරිපත් කරන්නට පෙර මෙරට වලව්කාර , වංශවත් මහඇමතිවරු එතුමාට උසුලු විසිළු කලහ. උසුළු විසුළු මැද යථාර්ථයක් කල නිදහස් අධ්‍යාපනය නිසා ගුරුමුෂ්ටියෙන් තොරව පරම්පරාවෙන් පරම්පරාවට නොමිලේ..
-
ගමයි පන්සලයි විනාශ කරපු හැටි
ජෝන් ඩොයිලි ලෝකයේ බිහිවූ විශිෂ්ටතම රහස් ඔත්තුසේවා නිළධාරියකු ලෙස සැලකෙනවා. සුද්දා ලංකාව යටත්කර ගන්න කල සටන් වලින් ඉතා කෲර සටනක් තමයි ඌව වෙල්ලස්ස සටන. මේ සටනේදී වැව් සියල්ල විනාශ කලා.අවුරුදු දොළහට වැඩි සියලු පිරිමි මරාදමන්නත් අවුරුදු 15 ට වැඩි සියලු..
-
Pro-LTTE Born Again ස්ටැලින් සාරි ගලවන්නේ කුමකට ද?
සිංහල බෞද්ධ සමාජයේ ප්‍රශ්න තියෙනවා. අපේ කුල භේදය එක් ප්‍රශ්නයක්. කුල ප්‍රශ්නය පොළොන්නරු කාලයේ සිට පවතිනවා. එය කුල භේදයක් බවට පත් කරන ලද්දේ නුවර යුගයේ දී. එහි දී ලන්දේසින් ද යම් වැඩ කොටසක් කර තියෙනවා. නායක්කාර් රජවරු හුදෙක් කීරවැල්ලේ පරපුරේ..
-
යළි උපදිමු ශ්‍රී ලංකා ?
” මම සඟරාවක කියෙව්වා ඇමරිකන් තීරැ රචකයො ඉන්නවලු පෞද්ගලික ජෙට්ටෙකකුයි,තමන්ගෙම කියල දූපතකුයි තියෙන විදිහෙ මහ සල්ලිකාරයො “අපේ පුතා සිය මවට කියනු මම අසාගෙන සිටියෙමි .”ඒකට අපේ තාත්තා.අවුරුදු තිස්ගාණක් තිස්සෙ මහ ලොකුවට කොලමක් ලියනව.හැබැයි තාම අතින් කටට” “සිංහලෙන් ලියන දේවල් ලෝකෙට..
-
වැරදුණු පරම්පරාව
ඊයේ ලිපිය පළවී මෙන් පසු මට දැනගන්න ලැබුණා එක්තරා සම්මන්ත්‍රණයක දී ගෙවිඳු මා ලියූ ඝරසර්ප විවේචනය අගය කරමින් කතා කළ බව. ඒ ගැන ගෙවිඳුට පින්. ඒ සම්මන්ත්‍රණයට ජයන්ත චන්ද්‍රසිරි ද සහභාගි වී තියෙනවා. මා ජයන්ත ඝරසර්ප විවේචනය ගැන කිසිවක් සඳහන්..





