Sinhala Articles
-
ධර්මයට ගැරහීමේ ඩොලර් කලාව
ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය ගැන දැන් කතාවක් නැත. නමුත් ඇය මෙරට මහා සංස්කෘතියට එරෙහි තැනැත්තියකි. පසුගිය වසරේ අප්‍රේල් මස කොළඹ පැවති “මෝඩාභිමානය” නැමැති වැඩසටහනකදී නතාෂා එදිරිසූරිය ප්‍රකාශ කර තිබුණේ කවරක්ද? අර සුද්ධෝධනගේ ළමයා ඉපදුන දවසෙම ඇවිදලා ඉපදුන දවසෙම කවියක් කියලා……
-
අරුන් හමුව
අරුන් සිද්ධාර්ථන් මා හමුවීමට පැමිණියා. ඔහු කලක සිට මා හා දුරකථනයෙන් සම්බන්ධ වී තියෙනවා. ඔහු දරණ අදහස් ගැන මා දන්නවා. ඔහු බෞද්ධයෙක්. ඔහු තමන් කවුද කියා දන්නවා. මෙරට දෙමළ ප්‍රශ්නයක් නැහැ. විස්තරාත්මක ව කියනව නම් දෙමළ ජනයාට (දෙමළ ජන කොටස්වලට)..
-
මේ ජාතික ව්‍යාපාරයට හිමි අවසන් අවස්ථාවයි?
පසුගිය දිනක සාදයක් අතර තුර මගෙ මිතුරකු සමග දේශපාලන සංවාදයක් ඇති විය. අපට සිංහල බෞද්ධ ආර්ථික ක්‍රමයක් දේශපාලන ක්‍රමයක් හා නීති පද්ධතියක් ඇති විය යුතු බවත් වර්තමානයේ සිටින කිසිදු දේශපාලඥයකුට ඒ සඳහා අවංක උවමනාවක් නැති බවත් මගෙ පාර්ශවයේ තර්කයයි. දේශපාලන..
-
සජිත් මහින්දට බයයි
සජිත් ප්‍රේමදාස ලන්ඩන් විශ්වවද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියෙක්. ඔහු උපාධිධාරියෙක් වුණත් එතරම් ප්‍රශ්නයක් නැහැ, පශ්චාත් උපාධිධාරියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. උපාධිධාරියකු යනු බුද්ධිමතකු නො වෙයි. බුද්ධිමතා යන්නෙන් අලුත් දැනුමක් ප්‍රවාදයක් සංකල්පයක් සංස්කරණය කළ අයකු අර්ථදැක්වුවොත් ලංකාවේ බුද්ධිමතුන් නැහැ. සජිත් ප්‍රේමදාස තමන් බය නැති..
-
1990 ඔක්තෝබර් 30 දින මෙරට ඉතිහාසයේ තවත් එක් අදුරු දිනයකි.
1990 ඔක්තෝබර් 30 දින මෙරට ඉතිහාසයේ තවත් එක් අදුරු දිනයකි. විශේෂයෙන්ම එය උතුරු පලාත තුල සිදුකල ජනවාර්ගික විශුද්ධියක් ලෙස සැලකිය හැක. පැය 48 ක් තුල (සමහර ප්‍රදේශවල එක පැය 2 ක සිට පැය 24 දක්වා පරාසයක පැවතුණි) උතුරු පළාතේ වෙසෙන..
-
සරත් වීරසේකර ඉලක්ක කරලා ඉතාම සංවිධානාත්මක ප්‍රහාරයක්ය නවා.
සරත් වීරසේකර ඉලක්ක කරලා ඉතාම සංවිධානාත්මක ප්‍රහාරයක්,යනවා.ඒ උතුරේ විනිසුරුවරයෙක් රැකියාවෙන් ඉවත්ව එංගලන්තයට යාමට අදාලව. ඔහු විනිසුරු ධුරයෙන් ඉවත්,වීමට බලපෑ හේතුව අතරට ඔහුට බලපෑමි එල්ල වන බව අධිකරණ සේවා කෙමිසමට ලියා දන්වලා තිබෙනවා. එයට අධිකරණ ඇමති පිළිතුරක්,දෙන්නේ එවැනි තර්ජනයක් බලපෑමක් කරා..
-
ජර්මන් මාධ්‍යවේදියා චැනල් 4 හා රනිල්
රනිල් ජර්මන් ජනමාධ්‍යවේදියකුට ඉතා තදින් කතා කරලා. පාස්කු ප්‍රහාරය ගැන ජාත්‍යන්තර පරීක්‍ෂණ නැති බව ලෝකයට ම ඇහෙන්න කියලා. ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් වාර්තාව ප්‍රතික්‍ෂෙප කරන බව කියලා. රනිල් ජාතිකවාදියකු වෙලා ද? එහෙමත් නැත්තන් බටහිරයන් සිංහල ජාතිකවාදීන්ගේ පැත්තට ඇවිත් ද?..
-
සිංහලයනි නැගිටිවු
තුන්කල් දුටු ජාතියේ පියා ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන්ගේ 158 වැනි ජන්ම දිනය අදයි… අනගාරික ධර්මපාලතුමා (1864 සැප්තැම්බර් 17 සිට 1933 අප්රේල් 29) විසිවන ශතවර්ෂයේ බුද්ධාගම නගා සිටුවීමට කටයුතු කල ශ්රේෂ්ඨ පුද්ගලයෙකි. ඉන්දියාවෙ බුදුදහම ශතවර්ෂ ගණනාවකදී බිද වැටි තිබු සමයක එය..





