Sinhala News
-
මුහුදු මහා විහාර බිමක් සොහොන් බිමකට දෙන්න පූජාභූමි ඇමති අවසර දෙයි…
පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මුහුදු මහා විහාරයේ ඉඩ කඩම් සම්බන්ධ ගැටළුව තවමත් විසඳී නැත. අක්කර 72 ක රක්ෂිත බිමක් එම විහාරයට හිමිව තිබුණ ද පොතුවිල් වැසි දේශාපලඥයන්ගේ පිහිටෙන් එම ඉඩ කඩම් අල්ලා ගැනීමට මහමදික ජනයා උත්සුක විය. එම..
-
ඇස් මහින්ද හිමි වාර්ෂික රචනා තරගය
ඇස් . මහින්ද හිමි අනුස්මරණ රචනා තරඟයේ ජයග්රාහි දු දරුවන් හට තෑගී බෙදා දීමේ උත්සවය ඉතා චාම් අන්දමින් කැලණියේ ශ්‍රී පඥ්ඥානන්ද ධර්මායතනයේදී ගෞරවනීය බෙන්ගමුවේ නාලක ස්වාමින්වහන්සේගේ මුලිකත්වයෙන් අගෝස්තු මස 28 වන ඉරු දින පැවැත්වින. එම උත්සවය සඳහා ගරු දහම් පාසල්..
-
ත්රස්තවාදයට අරමුදල් සපයන්නන් 58ක් අලුතින් හඳුනාගනී
ත්රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් මෙරට තුළ අලුතින් හඳුනාගන්නා ලද සංවිධාන 3ක් සහ පුද්ගලයින් 55ක් පසුගියදා සිදුකරන ලද අසාදු ලේඛනගතකිරීමට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. 2014 වසරේ සිට පසුගිය 01 වැනිදා දක්වා කාලය තුළ ගැසට් නිවේදන 8ක් මගින් කරන ලද මෙවැනි..
-
ජාතික සංවිධාන එකමුතුව අගමැති දිනේශ් හමුවෙයි.
ජාතික සංවිධාන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් 2022 අගෝස්තු 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය ගුණදාස අමරසේකර,වෛද්‍යය වසන්ත බණ්ඩාර, නීතීඥ කල්‍යානන්ද තිරාණගම, මහාචාර්ය ආර්. බී. හේරත්, ඉංජිනේරු කීර්ති වික්‍රමරත්න, විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ, නීතීඥ..
-
වීසා කැන්සල් වූ බ්‍රිතාන්‍ය තරුණිය අරගලය ජාත්‍යන්තරයට ගෙනයයි !
ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික කෙලී ෆ්‍රාසර් (Kayleigh Fraser) නමැති තරුණියගේ වීසා බලපත්‍රය (MED/002918 අංක දරණ) අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක වන පියුමි බණ්ඩාර BBC යට..
-
22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සිදු වූ නවතම වෙනස්කම් මෙන්න
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත්ව තිබූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම මගින් අමාත්‍ය ධුර වැඩිකිරීමේ අවස්ථාව මෙම සංශෝධනයට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් පසු විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති බලය මෙමගින්..
-
තලවෙට්ටි මුනියප්පම් හින්දු දෙවියා අන් කිසිවකු නොව බුදුන්වහන්සේ බව හෙළිවෙයි… කෝවිල පන්සලක් වෙයි
තමිල්නාඩුවේ ජනතාව විසින් දේශීය දෙවියකු ලෙස සලකා මෙතෙක් කලක් වන්දනාමාන කරන ලද තලවෙට්ටි මුනියප්පම් නමැති හින්දු දෙවියා අන් කිසිවකු නොව බුදුන්වහන්සේ බව හෙළිවී තිබේ. මේ බව අනාවරණය කර ගැනීම සඳහා පුරාවිද්‍යාත්මක පර්යේෂණයක් පවත්වන ලද අතර එම පර්යේෂණය පැවැත්වීම සඳහා මදුරාසියේ..
-
ගෝඨාභය කොටු කරන කොටි හිතවදී යස්මින් සුකාගේ තුරුම්පු වරදියි
හිටපු ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජන සංහාර චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ නිලධාරිනි යස්මින් සුකා කළ ඉල්ලීම සිංගප්පූරු නීතිපති ලුසියන් වොන් ප්‍රතික්ෂේප කර ඇත. මෙයට හේතු වී ඇත්තේ සිංගප්පූර් නීතිය යටතේ රාජපක්ෂ මහතා කිසිදු වරදක්..
-
උ/නැ නිවාස ව්‍යාපෘතිවලින් මුදල් ගසාකෑ එංගලන්ත පුරවැසිකම් හිමි අයෙක් රිමාන්ඩ් කරයි
ලයිකා මොබයිල් නමැති ජාත්‍යන්තර සංවිධානය විසින් උතුරු නැඟෙනහිර ජනතාවට නිවාස ඉදිකිරීම සඳහා ඥානම් පදනමට ලබාදුන් රුපියල් කෝටි ගණනක මානුෂික ආධාර මුදලකින් කොටසක් කූට ලේඛන සකස් කර වංචා කළේ යැයි කියන එංගලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයකු හෙට (29 දා) දක්වා රක්ෂිත බණ්ධනාගාරගත..
-
තුවාල ලැබූ හමුදා සෙබළුන්ගේ සැපදුක් හොයන්න ගිය අය..
අරගලකරුවන්ගේ පහරකෑමට ලක්ව තුවාල ලැබූ යුද හමුදා සෙබළුන්ගේ සුවදුක් විමසීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද(15) පස්වරුවේ නාරාහේන්පිට හමුදා රෝහලට පැමිණ තිබේ. එමෙන්ම මෙම හමුදා සෙබළුන්ගේ සුවදුක් සොයාබැලීමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල්..






