Sinhala News
-
පාර්ලිමේන්තු මන්ත්‍රී “ටික් ටොක් අර්චුනා” පොලිසිවලට කඩා වැදී උමතු වියරුව මුදා හරියි!
මේ වනවිට ඉතාම අනවශ්‍ය ගැටුම් ඇතිකරගැනිමින් අවිචාරවත් හැසිරීමක් සම්බන්ධව චෝදනා ලැබ සිටින උතුරු පළාත් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පොලිස් ස්ථානවලට වැදී රාජකාරියට බාධා ඇති කරවන ලෙස ගැටුම් කාරී හැසිරීමක් සිදු කරමින් සිටින බව උතුරු පළාත් පොලිස් ආරංචි මාර්ග හෙළි..
-
සෝම හිමියන්ගේ “කහ විප්ලවය” නැවත ඇරඹීමට කාලය පැමිණ ඇත.
අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 21 වැනි ගුණ සමරුව මේ මස 12දාට යෙදී ඇත. සෝම හිමියන් අපවත් වන විට 56 වැනි වියේ පසුවිය. සෝම හිමියන්ගේ ගුණ සැමරීම නිමිත්තෙන් දිවයින පුරා පින්කම් හා ගුණසමරු වැඩසටහන් සංවිධානය කර ඇත. ගංගොඩවිල සෝම හිමියෝ ධර්ම..
-
කොටි නැගිටිනවා!
මම යාපනයේ හිටපු අවුරුදු හතරෙන් අවුරුදු තුනකදීම මහවිරුසැමරුම් වලට ගියා. සිංහලයො නොයන මහවිරුවට අවුරුදු තුනම නොකඩවා මමයි ලැවයි දෙන්නම ගියේ මොකක්ද වෙන්නෙ කියන කුතුහලය විසඳගන්න ඕන නිසාමයි. සමහරු යන්න කලින් කිව්වා “සිංහල අය යන්න එපා කපනව “කියල පවා ,ඒ තියෙද්දි..
-
ජනපතිට බලපෑම් කරවන්න තමිල් අරසු කච්චි මන්ත්‍රීවරු ඉන්දීය මහ කොමසාරිස් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජන වාර්ගික ගැටලුවට තිරසාර විසඳුමක් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව ත් ඒ පිළිබඳ ඉන්දීය රජය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් මෙරට ආණ්ඩුවට බලකර සිටිය යුතු බව ත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙරට ඉන්දීය මහ කොමසාරිස්..
-
උතුරේ හමූදා කදවුරු තව ඉවතට
උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය විරෝධය පළකර තිබෙනවා. X පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මෙලෙස සිය විරෝධය පළ කර තිබුණා. “වාර්තාවලට අනුව,..
-
මැදගොඩ අභයතිස්ස හිමිගෙන් අනතුරු ඇඟවීමක්
මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය. එහිදී උන්වහන්සේ මෙසේ ද සඳහන් කර සිටියා. “දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා..
-
වඩමාරච්චි කර්කෝවලම් හමුදා කඳවුර ඉවත් කරයි
යාපනය, වඩමාරච්චි, පරිතිතුරෙයි, කර්කෝවලම්හි පිහිටි හමුදා කඳවුර එම ස්ථානයෙන් ඉවත් කර ගැනීමේ කටයුතු ආරක්ෂක අංශ විසින් මේ වන විට ආරම්භ කර තිබේ. අක්කර තුනක් පමණ වන පෞද්ගලික ඉඩමක මෙම හමුදා කඳවුර පිහිටා ඇති බව ත් එම ඉඩම පුද්ගලයන් තිදෙනෙකුට අයිති..
-
දෙමළ මන්ත්‍රීවරු එක් කණ්ඩායමක් විය යුතුයි… එන්.පි.පී දෙමළ මන්ත්‍රී 05 උතුරෙන් පත් වුනේ සිංහල රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න නොවේ… අඩෙයිකලනාදන් කියයි!
දෙමළ දේශපාලන පක්ෂවලින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වී සිටින දෙමළ මන්ත්‍රීවරු සියලු දෙනාම එකම කණ්ඩායමක් වශයෙන් කටයුතු කිරීමට තීරණය කොට ඇතැයි වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නයක සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා අද ( 17 ) පැවසීය…
-
දෙමළ ඩයස්පෝරාවේ සූභපැතූම්
කැනේඩියානු දෙමළ කොංග්‍රසයෙන් මාලිමා රජයට දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ත්‍රස්ත පනත අහෝසි කිරීම, ඉඩම්වලින් හමුදාව ඉවත් කිරීම, දෙමළ ප්‍රදේශවල බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම වැලැක්වීම ආදී ඉල්ලීම් රැසක්. කැනේඩියානු දෙමළ කොංග්‍රසය නිල ලිපියක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන..
-
සිංහලේ රැකගමු!
සිංහල ජාතිය, සිංහල භාෂාව සහ සිංහල ගතිසිරිත්, සභ්‍යත්වය ක්‍රමයෙන් වළපල්ලට යමින් පවතින යුගයක, සිංහලය ගැන සිනමා නිර්මාණ බිහිවන, සිංහලය ගැන කතා කරන තරුණ පිරිසක්, රසිකයින් පිරිසක්, සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් ඉන්නා බව දැනගන්නට ලැබීමත් මහත් භාග්‍යයකි. ඉතිහාසය පුරාවටම කිසිදු ජාතියකට හෝ..





