Sinhala News
-
ගජේන්ද්‍රන් කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවයි ඔහුට එල්ල වී ඇත්තේ. අද (24) පස්වරුවේ ඒ මහතා නෙල්ලඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ නායකයා වශයෙන්..
-
ප්රතිපත්තිවල ලොකු වෙනසක් නැති දෙමළ දේශපාලනය පක්ෂ විදිහට මෙතරම් කෑලි කැඩෙන්නේ ඇයි? – ජුලීට ලොකු ප්‍රශ්නයක්
පසුගිය බදාදා නිකුත් කරන ලද එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සංචාරක අනතුරු ඇඟවීමෙන් පසු, නැගෙනහිර වෙරළේ සංචාරකයන්ට එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව සිය පුරවැසියන්ට උපදෙස් දෙමින්, එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් උතුරු පළාතේ සංචාරය කරමින් විවිධ පුද්ගලයින් හමුවෙමින් සිටියාය. ඇයට මුණගැසුණු..
-
ලෝකයේම සමාජ ව්‍යූහය හෙවත් System ය වෙනස් කරලා අලුත් System එකක්
පර්යේෂණ විශ්ලේෂණ නිගමනය ක් ඇසුරින් ලියා ඇත. https://fb.watch/vpFNVl-NOp/ *New World Social Order* ඒ *කියන්නේ ලෝකයේම සමාජ ව්‍යූහය හෙවත් System ය වෙනස් කරලා අලුත් System එකක්* හැදීම. මේක කෙටියෙන් හඳුන්වා දෙනවා New World Order කියලා. ධනවාදී සිස්ටම් එක තමයි දැං තියෙන්නේ…
-
ආරුගම්බේ කොන්ත්‍රාත්තුව ඩොලර් ලක්ෂයක්! මාලදිවයින් ජාතිකයා ඇතුළු 2ක් අත්අඩංගුවට
අරුගම්බෙ දී විදේශිකයන් පිරිසක් ඉලක්ක කරගෙන යම් සිදුවීමක් කිරීමට සූදානම්ව සිටි බව කියන මාලදිවයින් ජාතිකයකු ඇතුළු දෙදෙනෙක් මෙරට ආරක්ෂක අංශ විසින් රත්මලානේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අරාබිකරයේ රටක ත්‍රස්ත කණ්ඩායමකින් දුන් බව කියන ඩොලර් ලක්ෂයක කොන්ත්‍රාත්තුවකට අනුව යම් ප්‍රහාරයක්..
-
ශ්‍රී සිද්ධා.
නිදහස් රටක් යනු ලෙහෙසියෙන් බිහි වන්නක් නොවේ… සමහර විට අතීතයේ අපේ මුතුන් මිත්තන් සිය ජීවත පරිත්‍යාගයෙන් කළ මහ සටන් නොවන්නට, ලංකාව යනු ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්ව තිබෙන බව නිසැකය.. මෙරට ඉතිහාසයේ, මේ භූමියේ නිදහස වෙනුවෙන් විවිධ කාලසීමාවන්වලදී, වසර දෙදහස් හාරසියයකට..
-
යුද අපරාධ චෝදනා විමර්ශනය, විශ්‍රාම කාලය ගතකිරීමට තුවාලය පාරමින් හිඟාකන්නාක් මෙන් සිදු නොවිය යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස
පසුගියදා වත්මන් ශ්‍රී ලංකා නීතිඥ සම්මේලනයේ සභාපති, ජනාධිපති නීතිඥ, අනුර මැදගොඩ මහතා පවසා තිබුණේ යුද අපරාධ පිළිබඳව පරීක්ෂණ සිදු නොකළහොත් දේශපාලන නායකයින්ට පවා ගමන් සීමාකිරීම් පැනවිය හැකි බවයි. ඒ පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා “ලංකා..
-
මානව හිමිකම් උගුලට හිර කිරීමට නීතිඥ සංගමය වැඩ කරයිද? – ජාතික සංවිධාන
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51/1 යෝජනාව තවදුරටත් තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කළ 57/1 යෝජනාව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රතික්ෂේප කිරීම කිරීම පිළිබඳව ජාතික සංවිධාන ප්‍රශංසාව රජයට ස්තුතිය පළ කර ඇත . ඒ සමගම නීතිඥ සංගමයේ නව සභාපති තුමාගේ යුධ චෝදනා..
-
සෑම ලාංකිකයකුගේම යහපැවැත්ම තහවුරු කිරීමට ‘ජාතියේ ආරක්ෂකයා’ කැපවිය යුතුයි.
ශ්‍රී ලංකාවාසීන් දශක තුනකට අධික කාලයක් පුරාවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවිඳිමින් සිටි යුගය අවසන් කරමින් මව්බිමට තිරසාර සාමය උදාකරදීම වෙනුවෙන් ‘ජාතියේ ආරක්ෂකයා’ වශයෙන් පෙරමුණ ගෙන කටයුතු කරනු ලැබූ අභිමානවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඔක්තෝබර් මස 10 දිනට වසර 75 ක්..
-
ජිනීවා හිදී සම්මත කරගත් යෝජනාවලිය ගැන ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරය
ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් ඊයේ (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ. ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී එක්සත් ජාතීන් සඳහා..
-
ජාතිය මුහුණදෙන අභියෝග විසඳීමේ ඓතිහාසික වගකීම පෙන්වා දෙමින්, ජනපති අනුරට ජාතික සංවිධාන එකමුතුවෙන් ලිපියක්
ජාතිය මුහුදෙන අභියෝගය සහ ජාතික බලවේගවලට පැවරී ඇති ඓතිහාසික වගකීම පිළිබඳව පැහැදිලි කරමින් ජාතික සංවිධාන එකමුතුව මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකොට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ නැමැති දේශපාලන ව්‍යාපාරය විසින් ගොඩනගා ඇති අතීත උරුමය සහ ජාතික බලවේගවල..





