Sinhala News
-
යහාපාලන දෙවන මෙහෙයුම
ජාතික ජන බලවේගවේ ප්‍රතිපත්තති ප්‍රකාශය එළිදැක්වීම සමග එහි බුද්ධාගම සම්බන්ධවයන් සහ ඒකීය රාජය සම්බන්ධවයන් ඔවුන් දක්වවා ඇති අදහස් පිළිබඳව සමාජය තුල කතිකාවක්ව නිර්මාණය ී ඇත. ඔවුන්වේ ප්‍රතිපත්තති ප්‍රකාශවේ 230 වන පිටුවේ සඳහන් වන්වන් 2015-2019 කාලවේ ක්‍රියාත්තමක වකරුණු වයවස්ථා සංවශෝධන ක්‍රියාවලිය..
-
ශ්‍රී ලංකාව ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද ජිනිවාවලදී
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරය සැප්තැම්බර් 9 වැනි සඳුදා(අද) ජිනීවාහිදී ආරම්භ වේ. මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව පිළිබඳ වැදගත් සාකච්ඡාවක් මෙම සැසිවාරයේදී පැවැත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්..
-
පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියෝ අපවත් වෙති.
කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඤාණිස්සර හිමියෝ අපවත් වූහ. අපවත් වනවිට උන්වහන්සේ 81 වැනි වියේ පසු වූහ. කාලයක සිට අසනීප තත්වයෙන් පසුවූ උන්වහන්සේ දෙස් විදෙස්හි ප්‍රකටව ඇත්තේ ‘පොඩි හාමුදුරුවෝ’ ලෙසයි. උන්වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ගංගාරමය විහාරස්ථානය සඳහන් කරයි…
-
බ්‍රිතාන්‍ය පාලනයේ ජාතිවාදී ප්‍රයත්නය
1949දී පෙඩරල් පක්ෂය පිහිටවීමටත්, 1976 දී ද්‍ර.එ.වි. පෙරමුණ පිහිටවීමටත් මුල්වූ ඓතිහාසික සාධකය හියූ ක්ලේගෝන් ගේ වාර්තාව බවත් රනිල් වික්‍රමසිංහ හා සම්බන්දන් දෙපලටම 1977 සිට එකම සිහිනයක් තිබූ බව පාර්ලිමේන්තුවේ කල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී සදහන් කළ බවත් එසේ නම් ඒ සිහිනයේ පදනම 1976 ද්‍ර.එ.වි. පෙරමුනේ..
-
සිංහලයන් පදිංචි කිරීමේ ක්‍රියාමාර්ගයට එරෙහිවන මඩු ප්‍රාදේශීය ලේකම්
මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, මන්නාරම දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් සිංහල ගම්මාන කිහිපයකම දැනටමත් පවුල් ගණනාවක් පදිංචිව සිටින අතර එහි සෙසු දෙමළ සහ මුස්ලිම් ජනතාවද සහයෝගයෙන් යුතුව පදිංචි වී ජීවිතය..
-
කාදිනල්ට හිමිට ලැබුණු රු.කෝටි 50ට වෙච්ච දේ!
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන්ට බෙදාදීම සඳහා කාදිනල්තුමාට ලැබුණු බව කියන මුදල් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පරස්පර අදහස් මතුවෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ කොළඹ අගරදගුරු සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ගේ ප්‍රකාශයක් සහ ඔවුන් ප්‍රකාශයට පත්කරන ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ ඒ..
-
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කළ අයටත් වැඩ වරදියි
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති පුද්ගලයින් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. එමෙන්ම එවැනි දර්ශන ඇතුළත් වීඩියෝ එකිනෙකා අතරේ හුවමාරු කිරීමෙන් වැළකී සිටින ලෙස..
-
එක්සත් ජාතීන්ගේ සාක්ෂි යාන්ත්‍රණය ලංකාව නැවතත් ප්‍රතික්ෂේප කරයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 46/1 සහ 51/1 මගින් ස්ථාපිත බාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණය පිළිගැනීම ශ්‍රී ලංකාව නැවත වරක් ප්‍රතික්ෂේප කර තිබේ. එසේම ඊට සම්බන්ධ වන සියලුම ජාතීන්ට සැළකිව යුතු නෛතික හා දේශපාලන ඇඟවුම් ද ශ්‍රී ලංකාව විසින්..
-
අලුත් ඉන්දීය ආණ්ඩුවේ විදේශ ඇමැතිට දෙමළ නායකයන් කොළඹදී කීවේ මොනවා ද?
දශක හතරකට ආසන්න කාලයකට ඉහත ඉන්දු-ලංකා සම්මුතියෙන් ව්‍යවස්ථාගත කරන ලද පරිදි බලය නොබෙදා සිටීමට මෙතෙක් පැවති ආණ්ඩු කෙරේ ඇති විශ්වාසය කඩවීම නිසා ස්වකීය අයිතිය තහවුරු කරගැනීම වෙනුවෙන් කරන යෝජනා දේශීය දෙමළ නායකයන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග කොළඹදී සාකච්ඡා කොට තිබේ…
-
“කරණීය මෙත්ත සූත්‍රය” විකෘති කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්
කරණීයමෙත්ත සූත්‍රය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හා එම ප්‍රචාරණයන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස වෙත හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත බෙ#ද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් විසින් ඊයේ..





