Sinhala News
-
සිතුල්පව්ව පූජාභූමි ගැසට්ටුව අංගසම්පූර්ණ වෙයි
ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට අයත් පූජනීය ප්‍රදේශය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරමින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. පූජා භූමියේ චිරාත්කාලීන සුරක්ෂිත බව සඳහා මෙම තීරණය ගන්නා ලද බව අදාළ..
-
ඉන්දියාවේ සිට රැගෙන පැමිණි පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරමෙන් සොයාගනී.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් හොර රහසේ මෙරටට රැගෙන පැමිණි බව කියන පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ ද සහය අතිව අද සවස සැකකරුවෙක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ VETRIVEL EXPLOSIVES PVT. LTD. ආයතනයේ..
-
ඉන්දියාවේ සිට රැගෙන පැමිණි පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරමෙන් සොයාගනී
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් හොර රහසේ මෙරටට රැගෙන පැමිණි බව කියන පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ ද සහය අතිව අද සවස සැකකරුවෙක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ VETRIVEL EXPLOSIVES PVT. LTD. ආයතනයේ..
-
“යළි කිසිදා ලේ ගංඟා සිරිලක ඇති නොවේවා!”- සඳහිරු සෑ අභියස අගමැතිගේ ප්‍රාර්ථනය
• සියලුම රණවිරුවන්ටත්, යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා! • අපි එදා වාගේම අදත් යුද්ධ කළේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි. • අපේ රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුනු ආරක්ෂක හමුදාව ගැන ලොකු විශ්වාසයක් මට..
-
රාජ්‍ය කඨින මහෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ....
“බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළ ඇරඹේ … දිවයින පුරා ගිනි වරකා පැළ ලක්ෂයක් සහ කොස් පැළ දස ලක්ෂයක් රෝපණයත් ඊට සමගාමීව … රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම..
-
සලේගේ අපහාස නඩුව: යස්මින් සූකාට – එංගලන්ත වෙබ් අඩවිකරුවන්ට යළි සිතාසි
මානව හිමිකම් නීතිඥවරයකු සහ දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් පදනමේ විධායක අධ්යක්ෂවරයා ද වන යස්මින් සූකා සහ වෙබ් අඩවි ක්‍රියාකරුවෙක් ඇතුළුව එක්සත් රාජධානියේ වෙසෙන තවත් වගඋත්තරකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් 2022 පෙබරවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට යළි සිතාසි..
-
රණවිරු පවුල් 9 කට බලංගොඩින් ඉඩම්
ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන එල්. කේ. කුසුමාවතී මහත්මිය විසින් තම මියගිය ස්වාමිපුරුෂයාට පිං පිණිස තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද රූඩ් දෙකයි පර්චස් 38 ක ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ..
-
තවමත් නිසි ගවේෂණයකට ලක් නොවුණු – වෙලන්ගිරිය රජමහා විහාරය
දෙවනපෑතිස් රජතුමා වයඹ පළාතේ ප‍්‍රධාන වාරි කර්මාන්තයක් වන දැදුරුඔයේ ගව්වෙන් ගව්වට විහාර ඉදිකළ බව ජනප‍්‍රවාද අනුව කියැවේ. දෙවනපෑතිස් රජතුමා හැරෙන්නට අතීත රජවරුන් සිද්ධස්ථාන ගණනාවක් ගොඩනඟා ඇති බව සාහිත්‍ය ග‍්‍රන්ථවල සඳහන් වේ. අතීතයේ වෙළෙඳුන් කණ්ඩායමක් වෙළෙඳාම් කිරීමට යන අවස්ථාවේ වෙළෙඳුන් අතෙහි..
-
බෝට්ටුවෙන් කැනඩා යන්න ගිහින් හසුවූ අය අතර ප්‍රබල කොටියෙක්
මීගමුවෙන් බහුදින යාත්‍රාවක නැගී කැනඩාව බලා යමින් සිටි පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් දින 04 කට පසු හලාවතින් ඉකුත් 09 වෙනිදා ගොඩබිමට පැමිණි අවස්ථාවේදී නාවික හමුදාවට කොටුවූ 19 දෙනා අතර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් සිටින..
-
ජාතික ආරක්ෂක විද්‍යාලයේ පාඨමාලාවෙන් පසු හමුදාපති වෙන්නත් පාර කැපේ
“ජාතික ආරක්ෂක විද්‍යාලය” අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ. ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්‍ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්‍රමෝපායික අධ්‍යයනය සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්‍රථම හා උසස්ම අධ්‍යයන..






