Sinhala News

  • සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම අද

    සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම අද

    අභිනවයෙන් ඉදිකල සඳහිරු සෑයේ කොත් වහන්සේට චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල නැකත අද (08)යෙදී තිබේ. නොවැම්බර් මස 18 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑය මහා සංඝරත්නයට පූජා කිරීමට සියළු කටයුතු සූදානම් බව ආරක්ෂක..


  • කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝ රක්ඛිත නාහිමි

    කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝ රක්ඛිත නාහිමි

    කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පත් කර තිබේ. අපවත්වී වදාළ අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මෙසේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි පත් කර ඇත. කොළඹ..


  • එකම රටක් වෙනුවෙන් දෙමළ – මුස්ලිම් පක්ෂ විරුද්ධයිද?

    එකම රටක් වෙනුවෙන් දෙමළ – මුස්ලිම් පක්ෂ විරුද්ධයිද?

    එකම රටක්, එකම නීතියක් යන මූලධර්මය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනතාව අතර අසමගිය හා බෙදීම ඇති කරන දැවැන්ත අවදානමක් සහිත බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව, දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගණනාවක් සිය සාමුහික ස්ථාවරය මගින්..



  • සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    ‍ෙජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව අද(03) පෙරවරු 9.30ට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීම මගහැරීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කටයුතු කර ඇත. ඒ අනුව ප්‍රිමියර් ලීගල් කන්සල්ටන් (Premier Legal Consultants)..


  • මාස 4කින් ‘එක රටක්-එක නීතියක්’ හදන හැටි සභාපති හිමියෝ කියති

    මාස 4කින් ‘එක රටක්-එක නීතියක්’ හදන හැටි සභාපති හිමියෝ කියති

    “අල්ලපු වැටේ මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලයේ, නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් ඒ අයිතිය සහිරා විද්‍යාලයේ සිංහල දරුවකුට දෙන්නෙ නැත්තං මුල් අවස්ථාවෙම දරුවෙක් අධ්‍යාපනයෙන් බෙදලා නම් අපි කොහොමද ජාතික සමගියක් සංහිඳියාවක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ. අපිට මේ පවරපු වගකීමේ කාලය මාස..


  • කොටි සැඟවූ බෝම්බ තොගයක් එස්.ටී.එෆ් සෙබළු සොයා ගනී

    කොටි සැඟවූ බෝම්බ තොගයක් එස්.ටී.එෆ් සෙබළු සොයා ගනී

    යුධසමයේ දී එල්.ටී.ටී.ඊ. ය මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද බොම්බ 21 ක් සහ මෝටාර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පුදුකුඩිරිප්පු උඩයාර්කට්ටු කැළැබද ප්‍රදේශයකින් සොයාගෙන තිබේ. සොයාගත් බෝම්බ 21 එල්.ටී.ටී.ඊ.යේ නිිර්මාණයන් වන බව විමර්ශනයේදී පෙනී..




  • ලංකාව පිළිබඳ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවේ පනත ගැන සාකච්ඡාවක්

    ලංකාව පිළිබඳ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවේ පනත ගැන සාකච්ඡාවක්

    මෙම වසර මුලදී ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත කරන ලද, ශ්‍රී ලංකාවේ මානුෂීය මෙහෙවරට අදාළව පිළිගත නොහැකි ආකාරයේ ජන සංහාරයක් ගැන සඳහන් කිරීම සම්බන්ධව පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ පොදු පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රී ලංකාවේ දැඩි අවධානය පිළිබඳව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්..