Sinhala News
-
ප්රභාකරන්ගේ ජීවිත කතාවෙන් හැදූ ‘මෙතඟු’ චිත්‍රපටය කාම්බෝජියාවේ තහනම් කෙරේ
‘මෙතඟු’ දමිල චිත්ර්රපටය කාම්බෝජියාවේ සියළුම ආකාරයේ රූපවාහිනී හා කේබල් ජාල ඔස්සේ විකාශනය කිරීම තහනම් කර තිබේ. ශ්‍රී ලංකා හමුදාවෙන් පරාජයට පත්වී, මේ වනවිට ක්‍රියාකාරිව නැති ත්‍රස්ත සංවිධානයක් වන දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊයේ ඝාතනයට ලක්වූ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ..
-
ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර පර්යේෂණ විශ්වවිද්‍යාලයක්
පිලියන්දල කහපොල පිහිටි අක්කර 78 කින් යුත් භූමි භාගය ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම සඳහා ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. පිළියන්දර කහපොළ පිහිටී එම ඉඩමේ..
-
උසාවි නියෝග කැඩූ දෙමළ ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට
යාපනයේ නල්ලූර්හි පිහිටි කොටි කොටි ත්‍රස්තවාදී තීලීපන් ස්මාරකයට උපහාර පිදීම සඳහා වන සැමරුම් උත්සවය නොපවත්වන ලෙස අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබියදී එය නොතකා LTTE කොටි ත්‍රස්තවාදී දෙමළ ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පිරිස බලහත්කාරයෙන් තිලිපන්..
-
පලස්තීනයේ පාරක් මහින්ද රාජපක්ෂ නමින්- මිතුරුකමේ තරම OIC මහලේකම් ඇමති ජීඑල්ට කියයි.
අනන්‍යතාවය ආරක්ෂා කිරීමත් සමඟ ප්‍රජාවන් අතර ඒකාබද්ධ වීමේ සාධනීය ප්‍රතිඵල පිළිබඳව, නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ 76 වන සැසිවාරයේ ඉහළ පෙළේ කොටසට පෙර පැවති රැස්වීමක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC)..
-
ජගත් ආරක්ෂක මණ්ඩලයේ සංයුතිය ගැන ශ්‍රී ලංකා -ලැට්වියා ජනපතිවරු සාකච්ඡාවක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) මහතා අතර හමුවක් ඊයේ (21) දහවල් සිදු විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76වන සැසිවාරයේ රාජ්‍ය නායක සමුළුව අතරතුර මෙම හමුව සිදූ විය. දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා..
-
බැචලේගේ උත්සහය ජගත් ප්රඥප්තියට පටහැනියි – පොදුරද මඩුලු මහලේකම්ට GL කියයි
පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදයට හා කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව සක්‍රීයව කැපවී සිටින බව නිව්යෝර්ක් හිදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මැතිනිය සමඟ පැවති ඔන්ලයින් හමුවකදී ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා යළි තහවුරු කර තිබේ. පොදුරාජ්‍ය මණ්ඩලයේ..
-
දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුමක් – ජගත් මහලේකම්ගෙන් ජනපතිට පැසසුම්
ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ..
-
එල්.ටී.ටී.ඊ. හිටපු සාමාජිකයා යාපනයේ වැසියන්ට මුදල් බෙදයි
නිරෝධායන නීති උල්ලංඝණය කරමින් ජනතාව රැස්කර මුදල් බෙදමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ. යේ හිටපු සාමාජිකයෙක් බව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් යාපනය නෙල්ලිඅඩි පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පදිංචිව සිටින යාපනය උඩුප්පිඩි ප්‍රදේශයේ නිවස ඉදිරිපිට මෙම මුදල්..
-
LTTEය එංගලන්තයේ තවදුරටත් තහනම්
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්ටීටීඊය එංගලන්තයේ ත්‍රස්තවාදී පනත යටතේ තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් ලෙස තහනම් කිරීමට තීරණය කර තිබේ. එරට ස්වදේශ කටයුතු ලේකම්වරයා මේ බව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා රජය දැනුවත් කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසයි. 2000..
-
මුලතිව් කුරුන්දි විහාරයේ කැණීම් අරඹා එහි ගවේෂණ කටයුතු සිදුකිරීමට එරෙහිව LTTE එම්.ඒ.සුමන්තිරන් ගොනු කර තිබේ
මුලතිව් කුරුන්දි විහාරයේ කැණීම් අරඹා එහි ගවේෂණ කටයුතු සිදුකිරීමට එරෙහිව LTTE එම්.ඒ.සුමන්තිරන් ගොනු කර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ, රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක සහ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ඇතුළු කිහිපදෙනකු නම් කර ඇත. එම පෙත්සම..





