Sinhala News
-
බෞද්ධාලෝක පදනම සමාජ සුභසාධක ව්‍යාපෘතියක් මුලතිව්හි ආරම්භ කරයි…
බෞද්ධාලෝක පදනම මගින් මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පිබිදෙන මුලතිව් තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් රාශියකට පසුගියදා මුල පුරන ලදි. මේ අනුව මුලතිව් සිලාවත්තේ ස්ථිර වාසස්තානයක් නොමැතිව සිටි ලක්ෂිකන් වාස් යන අයට නිවසක් තනා දීම සදහා මුල්ගල් තැබිමක් ද, මුහුදු..
-
ත්‍රිපිටක පනත විසිවෙයි. ධර්ම විකෘති ගැන ධර්ම විනයට අනුව කටයුතුකිරීමේ එකඟතාවක්
කෙටුම්පත් කරන ලද ත්‍රිපිටක සංරක්ෂණ පනත තවදුරටත් ඉදිරියට රැගෙන නොයාමටත්, ධර්ම විකෘතීන් සම්බන්ධයෙන් නීතියට අනුව නොව ධර්ම විනයට අනුව කටයුතු කිරීමටත් අද (07) තෙවැනි දිනටත් රැස්වූ ත්‍රිපිටක පනත පිළිබඳ අදහස් විමසීමේ රැස්වීම අවසානයේ තීරණය කෙරිණි. ඒ අනුව ත්‍රිපිටක පනත තවදුරටත්..
-
යස්මින් සුකා පොහොට්ටුවේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයාට එරෙහිව පැවරූ නඩුව ගැන ආණ්ඩුව සොයාබලන්නේ නෑ… දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලන්ඩන් ශාඛාවේ සභාපතිවරයා මෙන්ම ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභික ජෙයරාජ් පළිහවඩන මහතාට එරෙහිව යස්මින් සුකා විසින් ලන්ඩන් මහාධිකරණය හමුවේ පනවන ලද නඩුව පිළිබඳ ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් නොකරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛi වසන්ත බණ්ඩාර..
-
කොරෝනා අස්සේ මඩකළපුවේ පූජා
වසංගත තත්ත්වයක් උත්සන්න වී රට තීරණාත්මක අවධියකට පැමිණි අවස්ථාවක විශාල බැතිමතුන් සංඛ්‍යාවක් රැස්වී මඩකලපුව මාමංගම් කෝවිලේ ආගමික උත්සවයක් අද පවත්වා තිබේ. මේ අතර මඩකළපුව චෙංකලඩී ප්‍රදේශයේ ආගමික ස්ථානයක ද පූජෝත්සවයක් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති බවට වාර්තා වේ. රෝහල් තුළ මළ..
-
සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද?
ඉංග්‍රීසි භාෂාවෙන්ම නීති කටයුතු කිරීමට කියන නීතීඥ සංගමේ නීති විශාරදයන් නිහඩ වෙද්දී සිංහලෙන් නීති තර්ක ගෙන රජයේ ව්‍යවස්ථා විරෝධී පනත් කෙටුම්පත් පරාජය කිරීම තුළ සිංහලෙන් නීති අධ්‍යාපනය සහ නීති විභාග පැවැත්වීම වැළැක්වීම නිවැරදිද? සිංහලෙන් නීති තර්ක ඉදිරිපත් කර, රජය විසින්..
-
ශ්‍රී ලංකාවට එරෙහි බොරු වාර්තා 160 ක යස්මිත් සුකාගේ කොටි රංගනය
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට බොරු වාර්තා 160කට අධික සංඛ්‍යාවක් ඉදිරිපත් කළේ එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකායි. ඇය රහස් පොලිසිය යුද හමුදාව, නාවික හමුදාව, ත්‍රස්ත මර්දන ඒකකය සහ විශේෂ කාර්ය බළකාය යන ආරක්ෂක ඒකක වලට එරෙහිව මෙම..
-
ත්‍රස්ත පනත අහෝසි කරනු බෑ – ජනපති කොමිසම
අතුරු වාර්තාව කොමිසමෙහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඞී. නවාස් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දුන් අයුරු… ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බි්රතාන්ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති..
-
යස්මින් සුකා ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභාපතිවරයාට එරෙහිව පැවරූ නඩුව ගැන ආණ්ඩුව සොයාබලන්නේ ඔන
ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක සභික ජෙයරාජ් පළිහවඩන මහතාට එරෙහිව යස්මින් සුකා විසින් ලන්ඩන් මහාධිකරණය හමුවේ පනවන ලද නඩුව පිළිබඳ ආණ්ඩුව කිසිදු සොයාබැලීමක් නොකරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ඒ..
-
යස්මින් සූකාගේ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාවලියට විරුද්ධව ආණ්ඩුව සක්‍රියව මැදිහත්විය යුතුයි – ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාවේ නියෝජිත නුවන් බැල්ලන්තුඩාව
ජාතික සංවිධාන එකමුතුවේ මූලස්ථානයේදී පසුගියදා පැවැති මාධ්‍යය සකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ ශ්‍රී ලංකාවේ නිත්‍යය නියෝජිත නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ ජෙයරාජ් පලිහවඩන නැමැති ලන්ඩන් නගරය ආශ්‍රිතව ජීවත්වන ශ්‍රී ලාංකික දේශ ප්‍රේමියා ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ එක්සත් රාජධානි..
-
ආබාධිත රණවිරුවන්ට ගෙන්ගෙට ගොස් එන්නත් දෙයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙසෙන ආබාධිත රණවිරුවන්ට සහ ආබාධිත වැඩිහිටියන්ට ‘කොවිඩ්’ මර්දන එන්නත ලබාදීමේ ජංගම සේවයක් ආරම්භ කිරීමට නියමිත බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය නිවේදනය කරනවා. වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥා වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගේ යෝජනාවකට අනුව මෙහිදී..





