Sinhala News
-
කැනඩාවේ පාසලක් අසල වළ දමා තිබූ ගෝත්රිත දරුවන්ගේ සිරුරු 215 ක් හමුවේ
කැනඩා රජය වෙනත් රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් හඩනගන අවස්ථාවේ එරට කැම්ලූප් පාසල සමීපයේ වළ දමා තිබූ දරුවන් 215 කගේ සිරුරු කොටස් හමුවීමේ සිද්ධියක් අනාවරණය වේ’ මෙම දරුවන් ඝාතනයට ලක්වී ඇතැයි සැක කෙරේ’ මෙම දරුවන් ඉගෙන ගත් කැම්ලූප් පාසලේ පාලනය මෙහෙය..
-
එදා පත්තරෙන්… ලොවම කම්පා කළ අරන්තලා ඛේදවාචකයට අදට වසර 34 යි
දකුණු පුරවරයේ හෑගොඩ පුදේශයේ ඉපදී හෑගොඩ නීග්‍රෝධාරාමයේදී පැවිදි බිමට ඇතුළු වූ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් දිගාමඩුලූ මිටියාවතට පා තැබුවේ 1956 දීය. වග වළසුන් ගහන ගල්ඔය මිටියාවතේ විහාර 04ක් පමණ තිබූ සමයේය. කුල දරුවන් පැවිදි කරමින් දිගාමඩුලූ මිටියාවතේ ඉපැරණි විහාරස්ථාන සහ ජනපද..
-
මුල්ලිවයික්කාල්හි රැස්වීම පහන් දැල්වීම තහනම්
මුලතිව් මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයට ජනතාව ඒකරාශී කිරීම හා කණ්ඩායම් වශයෙන් පැමිණ පහන් දැල්වීම තහනම් කරමින් මුලතිව් අධිකරණය විසින් වාරණ නියෝගයක් පනවා තිබේ. මුලතිව් පොලිසිය විසින් කොරෝනා මර්දන නීති රීති මත අධිකරණයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව මුලතිව් අධිකරණය මෙම වාරණ නියෝගය පනවා..
-
ජාතික රණවිරු කොඩිය ජනපතිට පළඳවයි
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම අද(04දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය. 66 Viewers
-
LTTE පොලිස් නැවත?
“යාල් මානගර කාවල් පඩෙයි” (යාපනය මහ නගර ආරක්ෂක බලකාය) නමින් යාපනය මහනගර සභාවේ නගරාධිපති ආරම්භ කරන ලද මෙම බලකාය යාපනය සිවිල් ජනතාවට නැවත එදා කොටි පොලිසිය සිහි කිරීමට සමත්ව තිබේ. මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය, රථ වාහන හැසිරවීම, නගර පිරිසිදු කිරීම,..
-
එරාවුර් බෞද්ධ විහාරය
මඩකලපු දිස්ත්රික්කයේ එරාවුර් පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාරකමුල්ල පුලුඩුමාන්ඕඩේ ප්‍රදේශය ආශ්‍රිතව ස්ථානගතව ඇති නාරකමුල්ල මහා විහාර සංකීර්ණය යනුවෙන් වර්තමානයේ හඳුන්වනු ලබන ස්මාරක සංකීර්ණය 2021.04.03 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම අවස්ථාවට..
-
කූරගල චෛත්‍ය හතරවෙනි සියවසට අයිතියි – පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ
කූරගල පිහිටි චෛත්‍යය හතර වෙනි සියවසට අයත් බව එහි පුරාවිද්‍යා ගවේෂණවලදි පෙනිගිය බව පුරාවිද්‍යා චක්‍රවර්තී ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති. එසේම කූරගල පුදබිම තුන්වන සියවසේ (දේවානම් පියතිස්ස රජසමයේ ) මහරහතන් වහන්සේලා වැඩසිටිය බව එහි කටාරම් කෙටු ගල්ලෙන්වල ඇති සෙල්ලිපි වලින්..
-
LTTE හිතවාදී රායප්පු පියතුමා ස්වර්ගස්ථ වෙති.
මන්නාරම හිටපු LTTE කොටි හිතවාදී රදගුරු රායප්පු ජෝශප් පියතුමෝ අපේල් 01 දින අලුයම යාපනය රෝහලේදී ස්වර්ගස්ථ වි ඇත. රෝගාතුරව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රායප්පු හිටපු රදගුරුතුමන් ස්වර්ගස්ථ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය. එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී හිටපු රදගුරුවරයා කොටි වෙනුවෙන්..
-
ජිනීවා කවුන්සිලයේ වැඩ ගැන කතා කරන රටගිය ඇත්තෝ
(Courtesy of BBC – Sinhala Service) යුද අපරාධ, මානව හිමිකම්, ජාත්‍යන්තර තහංචි, වෙළෙඳ සම්බාධක වැනි දෑ යළිත් කරළියට පැමිණ තිබේ. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. යුද්ධය නිම වී දශකයක්..
-
මානව හිමිකම් සම්බන්ධයෙන් අමෙරිකාව ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් එළිදැක්වු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රමෝපායක් සහ කාලසටහනක් එළිදක්වන්නැයි අමෙරිකා එක්සත් ජනපදය 46 වන මානව හිමිකම් සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටි. මේ අතර සැසිවාරය අමතමින් චීනය ප්‍රකාශ කළේ මානව..





