Sinhala News
-
හිටපු එල් ටී ටී ඊ සාමාජිකයන් අම්පාරේ ගිනිඅවි නිෂ්පාදනයක
පසුගිය සතිය තුළදී අම්පාරේ හොර ගිනි අවි සොයා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලින් විශේෂ මෙහෙයුමක් සිදුකරනු ලැබුවා’ සඟවා තැබූ ගිනිඅවි විස්සකට ආසන්න ප‍්‍රමාණයක් ඒ අනුව පොලිසිය විසින් සොයාගනු ලැබුවා’ රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත පසුගියදා ගිනිඅවි නිෂ්පාදනය කළ හිටපු එල්’..
-
චීනය, රුසියාව, කියුබාව, පාකිස්තානය සහ නේපාලය ජිනීවා මානව හිමිකම් කවුන්සිල ඡන්දයෙන් ජය ගනී.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය සඳහා චීනය, රුසියාව, පාකිස්තානය, නේපාලය සහ කියුබාව යන රටවල් පත්වී ඇත. රාජ්‍ය නොවන සංවිධාන විසින් චීනය, රුසියාව, කියුබාව යන රටවල් මානව හිමිකම් කවුන්සිලයට පත් නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල්වලින් ඉල්ලා තිබිණි. මානව හිමිකම් කවුන්සිලයේ අසුනකට..
-
20 සම්මත කරන්න යන්නේ ලංකාව සිංහල බෞද්ධ රටක් කරන්නයි, ඒකට ඉඩ දෙන්න බෑ – මනෝ ගනේෂන්
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත කර ගැනීමට උත්සහා කරනු ලබන්නේ මේ රට සිංහල බෞද්ධ රටක් බවට පත් කළ යුතුයැයි පවසන වියත්මගෙහි අරමුණ ඉටු කර ගැනීම වෙනුවෙන් යැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර මනෝ ගනේෂන් මහතා පවසයි. 20 වන ආණ්ඩුක්‍රම..
-
20 ට අස්ගිරි පාර්ශ්වයේ විරෝධය පුවතට නීතිය ඉල්ලා පැමිණිල්ලක්
විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ විරෝධය ලෙස පුවත පළ කළ පුද්ගලයාට සහ වෙබ් අඩවියට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් කළ බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති. ව්‍යවස්ථා..
-
රටේ අභ්‍යන්තර වැඩවලට ඇගිලි ගහන්න එපා – ජනපති UN සමුළුව අමතමින් කියයි…
එක්සත් ජාතීන්ගේ 75 වන සමුළුවට සමගාමීව, ඉහළ පෙළේ රාජ්‍ය නායක හමුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කළ ප්‍රකාශය ( 2020 සැප්තැම්බර් 21)සභාපතිතුමනි,මහලේකම්තුමනි,මැතිඳුනි,ආයුබෝවන්!මහා මණ්ඩලයේ 75 වන සැසිවාරයේ සභාපති ධුරයට තේරී පත් වූ වොල්කන් බොස්කිර් මැතිතුමාට මගේ සුභාශිංසන..
-
බෞද්ධ උරුමයෙන් අහිමිව ගිය වෙඩුක්කුනාරී..
කොළඹ සිටින පුරා විද්‍යා නිලධාරීන්ගේ දුර්වලකම් කීපයක් හේතුවෙන් වවුනියාව නෙඩුන්කේණී වෙඩුක්කුනාරී බෞද්ධ නටබුන් සහිත ස්ථානය 18 දා සිට අහිමි වී ගොස් තිබේ. හින්දු බැතිමතුන් පිරිසක් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයක් මත අදාල ස්ථානයට ගොස් දේව රූප තැන්පත් කොට අවට..
-
පොතුවිල් මුහුදු මහා විහාරය
අම්පාර දිස්ත්‍රික්කයේ පානම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුවිල් නගරයට නැගෙනහිරින් මුහුදු වෙරළේ පිහිටා තිබෙනවා. ලක්දිව පැරැණි රාජ්‍ය ඉතිහාසයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාග රජතුමා මෙම විහාරය ඉදිකරන ලදැයි සැලකෙන අතර, එය රුහුණු රජ පෙළපතේ සිටම වන්දනාමානයට පාත්‍රව තිබූ ප්‍රධාන සිද්ධස්ථානයක්..
-
යාපනයේ තිලීපන් සමරු උත්සව අත්හිටුවයි
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගැනීමත් සමගම යාපනයේ තිලීපන් සමරු උත්සව සියල්ල නවතා දැමීමට තීරණය කොට තිබේ. මේ අනුව යාපනයේ නල්ලූර් කෝවිල අසල පිහිටි තිලීපන් ස්මාරකයේ සියලූම සැරසිලි ද ඉවත් කොට ඇති අතර, 15දා සවස් කාලය..
-
අන්තවාදයට යට වූ ඇහැලේපොල කුමාරිහාමි මාවතේ අභිරහස් කථාව………..
මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට..
-
ද්විත්ව පුරවැසියන්ට තනතුරු එපා.. විඝණන කොමිසම අහෝසිය එපා.
රජය විසින් සකස් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. එම සංවිධානයේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කර ඇති එම ලිපිය මෙහි දැක්වෙයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ..





