Sinhala News
-
මිලින්ද මොරගොඩ පින්ටෝ පත් කිරීම කරන්න එපා – යුරෝපා ශී‍්‍ර ලංකා සංසදය
ප්රභාකරන් සමඟ සටන් විරාම ගිවිසුමක් ඇති කර ගැනීමට සහ ඇමරිකානු එම් සී සී ගිවිසුමට එකඟ වූ හිටපු දේශපාලකයකු වන මිලින්ද මොරගොඩ පින්ටෝ ඉන්දියාවේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස පත් කිරීමෙන් වළකින ලෙස යුරෝපා ශී‍්‍ර ලංකා සංසදය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා..
-
19 පමණක් නොව 13 -16 සංශෝධනවල අහෝසි කළ යුතුයි
– බුද්ධ ශාසන කාර්ය සාධක බළකායෙන් නිවේදනයක් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී 19 වැනි සංශෝධනය පමණක් නිවැරැුදි කිරීම ප‍්‍රමාණවත් නොවන බවත්, 13 සහ 16 වැනි සංශෝධනවල ඇති භයානක ප‍්‍රතිපාදනත් වහා අවලංගු කිරීමට කටයුතු කළ යුතු බවත් බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනයක්..
-
මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට! !!
”19 අහෝසි කරනවා කියන්නේ ව්‍යවස්ථා සභාවේ බලය කථානායකගෙන් ජනාධිපතිගේ අතට දීමයි. සරත් වීරසේකරට පළාත් සභා දීලා, මහින්දානන්ද ව්‍යවස්ථා සභාවට දාලා හදන විමානේ ප්‍රජතන්ත්‍රවාදයේ දෙවියන්ට නම් වෙන්න බෑ.” යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමිතම දේශපාලන..
-
උතුරේ ජනයා දැන් ප්රතික්ෂේප කරන විග්නේශ්වරන්ලා, සම්බන්ධන්ලා
විග්නේෂ්වරන්ලාගේ සහ සම්බන්ධන්ලාගේ තරඟකාරී ජාතිවාදී දේශපාලනය ක්‍රමානුකූලව උතුරේ ජන සමාජය විසින් ප්‍රතික්ෂේප කරන බව මෙවර මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවත් ඉන් බියට පත් වූ විග්නේෂ්වරන්, සම්බන්ධන්ට වඩා ලොකු ‘ජාතිවාදී වීරයකු’ වීමට දඟලන බවත් ඔහුගේ 09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය..
-
විග්නේෂ්වරන්ගේ ජාතිවාදී ප්‍රකාශය/13 අහෝසි කරන්න – සරත් වීරසේකර
සී.වී. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ප්‍රථමයෙන් දිවුරුම් දී ඇත්තේ එල්.ටි.ටි.ඊ සාමාජිකයින් මිය ගිය වෙල්ලමුල්ලි වයික්කාල් සොහොන් පිටියේ දී බවට රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද (22) අනාවරණ කළේය. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 9..
-
ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධන උවමනාව සහ බෙදුම්වාදීන්ගේ කූඨ සැලසුුම්
(Courtesy of Diwaina) පසුගිය දිනවල පුද්ගලික රූපවාහිනී නාලිකාවක ජනප්‍රිය වැඩසටහනකදී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ 19 වැනි සංශෝධනය ක්ෂණිකව ඉවත් කළ යුතු බවය. ඊට අමතරව ආණ්ඩුවේ විවිධ පාර්ශව ඊට පෙර සඳහන්කොට ඇත්තේ 19 වැනි සංශෝධනය සමග එය සාධාරණීකරනය..
-
ශවේන්ද්‍ර සිල්වා – 23 න් වැනි හමුදාපති
මේ ගෙවී යන්නේ,උදාර පදවියක ශ්‍රේෂ්ඨ මෙහෙයක් වෙනුවෙන් කැපවූ අභිමානවත් සෙන්පතියෙකු ඒ තනතුරේ වසරක් සමරණ විජයග්‍රාහි හෝරාවයි . 2019, අගෝස්තු 21 වැනිදා , ලුතිතන් ජෙනරාල් පදවියට ලද උසස් වීමක්ද සමගින් ශ්‍රිලංකා යුදහමුදා වේ 23 න් වැනි හමුදාපති ලෙසින් ,හෙලයේ අසහාය සෙන්පති..
-
වසර දොළහක් පිරෙන මාවිල්ආරු මෙහෙයුම
(Courtesy of Sunday Diwaina) 2006 අගෝස්තු 15 වැනිදා මාවිල්ආරු සොරොව්වෙන් මුදාහරින ලද දිය කඳ, වෙනදා මෙන් බිම් අස්වද්දන, තිබහ සරි කරන ජල පහරක් නොවීය. එය විජයග‍්‍රහණයේ මුල පිරිම විය. අදින් වසර දාහතරකට පෙර, දේශය දිනා ගන්නා ලද එම ජයග‍්‍රහණයේ නියමුවා..
-
අධිබල පුපුරන ද්‍රව්‍ය තොගයක් මන්නාරමේ – හිටපු කොටි 10ක් අත්අඩංගුවට
ත්‍රස්ත ක්‍රියාවලට රැගෙන ආ අධිබල පුපුරන ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් මන්නාරමින් සොයාගත් බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න අනාවරණය කරයි. අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකහමාරක්, ඩෙටනේටර් අනූවක්, රිමෝට් කන්ට්‍රෝල් තුනක් පසුගිය සතියේ මන්නාරමින් අල්ලා ගැනීමට යුද හමුදා සන්නද්ධ බුද්ධි..
-
නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු අද (12) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී මා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය..





