Sinhala News
-
පොලිස්පති දේශබන්දු වැඩ භාරගනී
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී සිය ධුරයේ වැඩ භාරගෙන තිබේ. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස..
-
ගුවන්තොටේ මෙහෙයුම්වල වූ ප්‍රමාදය ගැන ශ්‍රීලංකන් වෙතින් ප්‍රකාශයක්
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම මගින් ක්‍රියාත්මක කරනු ලබන පිරික්සුම් කවුන්ටරවල (Check-in counter) අද අලුයම සිදුවු ප්‍රමාදයන් තාවකාලික, සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයන් නිසා සිදු වූවක් මිස, කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදුවූවක් නොවන බව ශ්‍රීලංකන් ගුවන් සමාගම..
-
දෙමළ ඩයස්පෝරාවෙන් අල්ලිරාජා ජනාධිපතිවරණයට…!
ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අල්ලිරාජා කටයුතු කරමින් සිටින බව දේශය පුවත්පත වාර්තා කරයි. ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු ද වන..
-
භික්ෂූන් හත් නමකගේ මහා පාවාදීම හෙවත් ‘හිමාලයා ප්රකාශනය’ ගැන කරුණු පැහැදිලි කරමින් ජාතික විද්වද් භික්ෂු සංසදය, මහනායක හිමිවරුන්ට ලිපියක් භාරදෙති
දෙමළ ඩයස්පෝරාව සමග එක්ව ශ්‍රී ලාංකික හිමිවරුන් හත් නමක් විසින් අත්සන් කර නිකුත් කළ ‘හිමාලයා ප්රකාශනය’ තුළ රට බෙදා වෙන් කිරීමේ බෙදුම්වාදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පෙන්වා දෙමින් ජාතික විද්වද් භික්ෂු සංසදය මගින් මහනායක හිමිවරුන්ට අද(29) දිනයේ ලිපියක් භාරදීම සිදු..
-
රටේ උතුර – නැගෙනහිර සිංහල ජනයාට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා-පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර
උතුර නැගෙනහිර ප්‍රදේශ මේ රටේ සිංහල ජනයාට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ඊයේ (25දා) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී පැවැති රැස්වීමකදී පැවසීය.අතීතයේ සිංහල පවුල් 25,000 ක් පමණ උතුර නැගෙනහිර ප්‍රදේශවල ජීවත් වුවත් අද..
-
වසර 108කට පෙර වූ ඝාතනයක් ගැන පරීක්ෂණ කරන්න ජනපතිගෙන් යෝජනාවක්
යටත්විජිත යුධ අධිකරණයේ තීන්දුවක් මත වසර 108කට පෙර සිදු කළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් මහතාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණයක් පවත්වා සැබෑ තොරතුරු අනාවරණය කොට, ඔහු වෙත යුක්තිය ඉටු කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්..
-
එස්. මහින්ද හිමි 73 වන අනුස්මරණ ගද්‍ය පද්‍ය රචනා තරඟාවලිය
එස්. මහින්ද හිමියන් අප මව්බිමේ නිදහස් වෙනුවෙන් හඬ නැගු ජාතික වීරවරයෙකි. උන්වහන්සේ පරාධීන මනසින් යුතුව පරදෙශිකයන්ගේ දෙපා මුල දනින් වැටි සිටි සිංහලයාගේ යටපත්ව තිබූ ජාතිකත්වය මතු කර ගැනීම් උදෙසා තම කවිත්වය, ග්‍රන්ථ කරණය යොදා ගත්තේය. දැයේ දරුවන් හට දේශාභිමානය ඇතිකරලීම..
-
LTTEය කළ ප්‍රභූ ඝාතන ප්‍රසිද්ධ කරන්න ගිය පිරිසකට හිටපු කොටියෙකුගෙන් තර්ජනය
යුධ සමයේදී එල්.ටී.ටී.ඊ.ය විසින් ඝාතනය කළ ප්‍රභූවරුන්ගේ ඡායාරූප හා බැනර් ප්‍රදර්ශනය කළ පිරිසකට හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් තර්ජනය කර ප්‍රදර්ශනයේ තිබුණු බැනර් හා පුවරු ඊයේ සවස කඩා දමා ඇතැයි වවුනියාව පොලීසිය කියයි. මෙම පුවරු සහ බැනර් පසුගිය 25 වෙනිදා සිට වවුනියාව..
-
උතුරේ කොටි ත්‍රස්තවාදි මළවුන් සැමරීම වැලක්වීමට පොලිසිය ගත් උත්සාහයක් වැළකී යයි.
යුද්ධයේදී ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි ත්‍රස්තවාදින් සිහිපත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත අනුස්මරණ තහනම් කරන ලෙස පොලීසිය කළ ඉල්ලීම් දෙකක් උතුරේ අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ තෙල්ලිපලෙයි හා අච්චුවේලි පොලීසි විසින් සිදු කළ එම..
-
සංස්කෘතියට, ජාතික උරුමයන්ට, දේශීය හර පද්ධතීන්ට, අද දවසේ ඇති අභියෝගයන් කෙසේ ජය ගනිමුද?
‘මාධ්‍ය, තරුණයා, උරුමයන් සහ නව පුරවැසියා’ (Media, Youth, Heritage and New Citizen) උදෙසා පිහිටවන ලද, පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව වෙනුවෙන් එම කමිටු ලේකම්තුමා විසින්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයට කරන ලද ආරාධනයකට අනුව, පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 7 පවත්වන ලද, සංස්කෘතික සැසිවාරයේ දේශනයක් පැවැත්වීම සඳහා පසුගියදා..





