Sinhala News
-
වසර 150 ක් සපුරන පානදුරාවාදය -ක්‍රි .ව 1873 අගෝස්තු 26 සහ 28/2023 අගෝස්තු 26
1873 අගෝස්තු 26 සහ 28 පානදුර රන්කොත් විහාරස්ථානය අසල දී වාදීභසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමියන් සහ දාවිත් ද සිල්වා පාදිලිවරයා අතර බුදු දහම සහ ක්‍රිස්තියානි ආගම පිළීබඳව ඇතිවුණු විවාදය පානදුරා වාදයයි.එය පවත්වා අද එනම්,අගෝස්තු 26 දිනට වසර 150 ක් වේ. මෙම..
-
කුරුන්දි වංසය රජරටට
ඓතිහාසික කුරුන්දි විහාරය ගැන ලියැවුණු “කුරැන්දි විහාර වංසය” පිළිබඳ ශාස්ත්‍රීය සම්භාෂණයක් අද අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේදී පැවැත්විණි. භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති/මහෝපාධ්‍ය ජ්‍යේෂ්ඨ මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක ස්වාමීන්වහන්සේ මුලසුන දැරූ උත්සව සභාවේ දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමි සහ රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර..
-
අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමියෝ අපවත් වෙති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමි, මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු උපදේශක නැදගමුවේ විජය මෛත්‍රී හිමියෝ අද(24) අලුයම අපවත් විය. උන්වහහන්සේ අපවත් වන විට 73 වියේ පසු විය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය මහාලේඛකාධිකාරී පදවිය ද..
-
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳව සොයන ස්වාධීන කොමිෂන් සභාවට නියෝජනයක් කැඳවයි
2023 මාර්තු මස 03 වැනිදා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් පත්කරනු ලැබූ 2022 වසරේ ඇති වූ රාජ්‍ය අරාජිකත්වය පිළිබඳ පරීක්ෂණය කරන ස්වාධීන කොමිෂන් සභාවට නියෝජනයක් කැඳවමින් නිවේදනයක් නිකුත්කර තිබේ. රාජ්‍ය නොවන කණ්ඩායම්, බෙදුම්වාදීන්, විවිධ රහස්‍ය කණ්ඩායම්, අන්‍යාගමික හා අනාගමික..
-
තරුණ බෞද්ධ සංගමය-යාපනය
අද 20 දින කොළඹ තරුණ සංගමයේ මඟ පෙන්වීමෙන් යාපනය වීරසිංහම් ශාලාවේදී යාපනය තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම සහ ඊට සමගාමීව යාපනය පුරා තෝරාගත් ගර්භණී මාතාවන් 250 කට අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් බෙදාදීම සිදු කරන ලදී. මේ සදහා ප්‍රධානත්වය ගන්නා ලද්දේ බොරැල්ල තරුණ..
-
කුරුන්දි පුදබිමේ උණුසුම් තත්ත්වයක්! කැරලි මර්දන ඒකකය කැඳවයි!
කුරුන්දි පුදබිමේ දින 03ක කාලයක් රතන සූත්‍රය සජ්ඣායනා කිරීම සඳහා අද (18) දිනයේදී භික්ෂූන් වහන්සේලා විසින් කටයුතු සූදානම් කර තිබුණි. ඒ සඳහා බොදු බැතිමතුන් පිරිසක් ද එක්විය. ඒ අතරතුර කුරුන්දි පුදබිමේ පිහිටි චෛත්‍යයට ඔබ්බෙන් වූ පිළිමගෙය පිහිටි ස්ථානයේ පැරණි කෝවිලක්..
-
උතුරේ මන්නාරම් දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මුලීක අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ සංදේශයක්
අද දිනයේදි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලස්ථානයට භාරදෙනු ලැබුවා. 13 ව්‍යවස්ථා සංශෝධනය සහ සංහිදියාව ගැන කතා කරන ආණ්ඩුවත්, අනෙකුත් පක්ෂවත් ජාත්‍යන්තර සංවිධාන කිසිවෙක් උතුරේ තමන් උපන්බිමේ සරණාගතයන් බවට පත්වු සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන අවධානයක් යොමුකරන්නේ නෑ. ප්රභාකරන්ගේ ත්රස්තවාදීන් විසින් ගම්වලට පැනලා සිංහල..
-
ජනාධිපතිවරයා ප්‍රකාශ කරන 13ට එහා ගිය බලය බෙදීම යනු කුමක්ද? – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා හෙළිදරව් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ සිය කතාවේ දී ඔහු ප්‍රකාශ කළේ 13 එහා ගිය බලය බෙදීමේ යෝජනාවක් බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2017 සැප්තැම්බර් මස 21 වැනි..
-
යාපනයේ ජනතාව වහලුන් බවට පත් කළ අයටම ද 13 දෙන්න හදන්නේ? – අරුන් සිද්ධාර්ථ ප්‍රශ්න කරයි
1976 දී වඩුුක්කෝඩෙයි හි දී චෙල්වනායගම්ලා දෙමළ තරුණයන් අතට ආයුද ලබා දුන්නේ උතුරේ දමිළ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සිංහල රජය විසින් නැතිකරන බව ප්‍රකාශ කරමින් බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ මහතා පවසයි. යාපනයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැති කළේ..
-
‘කුරුන්දි විහාර වංශය’ කෘතිය එළිදැක්වීම අගෝස්තු 07 දා සවස 3.30 ට ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී
රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිදු අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චන්දිම බණ්ඩාර අඹන්වල සහ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය අධ්‍යයනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සුමේධ මංජුල වීරවර්ධන යන මහත්වරුන්ගේ සංස්කරණයෙන් පූජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමිපාණන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් යළි නැංවුණ මුලතිව් නාගචෝල මහ වන මැද පිහිටි කුරුන්දි විහාර සංකීර්ණය අරබයා..





