Sinhala News
-
ජගත් ඩයස් ‘13ට’ එරෙහිව සමුළුවක් කැඳවයි
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කිරීමේ සමුළුවක් අගෝස්තු 10 වැනිදා පස්වරු 3.30 සිට 6.30 දක්වා තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී පැවැත්වෙයි. මෙම සමුළුව කොටි සංවිධානය පරාජයට පත් කළ මානුෂිය මෙහෙයුමේදී 57 වැනි සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස..
-
බලය බෙදීම සහ ජවිපෙ
බලය බෙදීම පිළිබඳ ජවිපේ “අප්‍රකාශිත මතය” හරිනි අමරසූරිය විසින් මෑතකදී හෙලිකලා. ජනතා විමුක්ති පෙරමුණ, 13වන ව්‍යවස්ථා ප්‍රකාරව බලය බෙදීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස්කලේ 2008/2009 කාලයේදී බව බොහෝ දෙනා නොදන්නා කාරණයක්. ජවිපේ වටා දැනට රොක්වී ඇති පිරිස් එවැනි දේශපාලන ප්‍රවනතා සියුම්ව..
-
ඉඩම්, පොලිස් බලතල නැතුවත් උතුරේ බෞද්ධ ආගමික නිදහස උල්ලංඝනය කරන දේශපාලකයන්ට 13 දුන්නොත් මොනවා නොකරයි ද? – අරුන් සිද්ධාර්ථ ප්‍රශ්න කරයි
ඉකුත් දා කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස විහාරයේ භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කිරීමට පැමිණ සිටි ජනතාවට එම කටයුතු සිදු කර ගැනීමට බාධා පමුණුවමින් ගජේන්ද්‍රන් පොන්නම්බලන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගේ පක්ෂයේ ඔහුගේ අනුගාමිකයන් පිරිසක් කටයුතු කළ බවත්, එම පිරිස එම ස්ථානයේ උද්ඝෝෂණයක් පවත්වමින් කලබල..
-
ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සව අවස්ථාවේ ශ්‍රී ලංකා ජාතික ගීය වෙනස් කොට ගායනා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත. ජාතික ගීය වෙනස් කිරිම ව්‍යවස්ථා..
-
නිජබිම ම තුළ (අන්ත) අසරණ වන දෙමළ භාෂාව
මෙරට ජනපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය හමුවේ දී ඉන්දීය අගමැති මෙරට දෙමළ වාර්ගික ජනයා පිළිබදව දක්වන උනන්දුව ප්‍රදර්ශනය කිරීමට උත්සහ කෙරිණි. එසේම 13 පුර්ණ ලෙස බලාත්මකවිම ඉන්දියාවේ අභිප්‍රාය බව පෙන්වීමට ද කටයුතු කෙරිණි. ඇත්තටම දෙමළ වාර්ගික ජනයාට වැඩිම අසාධාරණ කම් කරන්නේ..
-
13 ට එරෙහිව එකතු වෙමු !
ඉවසීමෙන් කියවන මෙන් ඉල්ලා සිටිමි?මේ කරුණු ලියන්නට හිතුනේ අපගේ සිවිල් සංවිධාන , පුද්ගලයන් හා රටට හිතැති දේශපාලනඥයන්ගේ යම් යම් ක්‍රියා කලාපයන් නිරීක්ශනය කළ නිසාවෙනි. ඔබ අප දන්නා පරිදි අද අපේ රට ආර්ථික අර්බුදයක ආගාධයේ සිටිමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලත්, ඉන්දියාව..
-
රනිල් සහ 13
රනිල් වික්‍රමසිංහ යනු බොල් මිනිසෙකි. ඔහු කතා කරන විටදීද එම බොල් ශබ්දය අපිට ඇසේ.. සෑම දේම විහිළුවට ගන්නා ඔහුට බලය පවා විහිළුවකි. එබැවින් එතරම් සීරියස් නැති මිනිසුන් ඔහු වටා රොද බඳිති. ආර්ථිකය සම්බන්දව මහජනයාගේ වේදනාව පරිපීඩනය මුදාහැරීමට අරගලයක් සංවිධානය වූ..
-
ප්‍රභාකරන්ගේ පළමු සන්නද්ධ ප්‍රහාරයේ ඇත්ත කතාව
1983 වසරේ දී යාපනය තින්නවේලි ප්‍රදේශයේ දී LTTE සංවිධානය විසින් සිදුකළ පළමු ප්‍රහාරයේ සත්‍ය තොරතුරු එවකට යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේ නිරත වී සිටි එම ප්‍රහාරයේ දී දිවි ගලවාගත් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වන උපාලි පෙරේරා මහතා හෙළිදරව් කරයි. LTTE සංවිධානයේ ආරම්භක..
-
ලක් ඉතිහාසයේ වීර ” හසලක ගාමිණි “
සහෝදර සෙබළුන් දහස්ගණනකට කිට්ටූ ජීවිත බේරූ හසලක වීරයා ගාමිණී දිවි පුදා වසර 32 යි..! පරම වීර විභූෂණයෙන් පිදුම් ලද ප්‍රථම රණවිරුවා – හසලක වීර ගාමිණී කෝප්‍රල් ගාමිණී කුලරත්න PWV, SLSR (S/34553) 1966-1991 පුරා වසර තිහක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක්..
-
පුනුරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයන් උතුරේ මහවිරු කාර්යාලයක් විවෘත කරයි.
හිටපු එල් ටි ටි ඊ ත්‍රස්තවාදි සාමාජිකයින් මියගිය ත්‍රස්තවාදින් වෙනුවෙන් සුභ සාධක සංගම් කාර්යාලය නමැති නිති විරෝධි කාර්යාලයක් වවුනියාව තෝණිකල් ප්‍රදේශයේදී විවෘත කොට ඇත. පුනරුත්තාපනය කරන ලද හිටපු එල් ටි ටි ඊ සාමාජිකයින්ගේ ඉදිරි සාමාන්‍ය ජනජීවිතය හා ඔවුන් සම්බන්ධීකරණය වෙනුවෙන්..





