Sinhala News
-
ජනපතිට අස්ගිරි පාර්ශ්වයෙන් සැර උත්තරයක්…
උතුරු නැඟෙනහිර හදුනාගත් ඇතැම් පුරාවිද්‍යා භූමිවල මායිම් සලකුණු කරන මායිම් ගල් ඉවත් කිරීමට ජනාධිපතිවරයා නියෝග දී ඇත්නම් එය බරපතළ තත්ත්වයක් වශයෙන් දකින බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනු නාහිමි ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ පැවසූහ. උතුරු සහ නැඟෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ..
-
ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතුයි – චීනය
ඇතැම් පාර්ශ්ව අනුගමනය කරන ත්‍රස්තවාදයට එරෙහි දෙබිඩි පිළිවෙත අවසන් කළ යුතු බව චීනය කියාසිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන නියෝජිත චාං ජුන් මහතා මේ බව පැවසුවේ, ජගත් මහා මණ්ඩලය 23 වැනිදා කැඳවූ ගෝලීය ත්‍රස්ත විරෝධී උපායමාර්ග පිළිබඳ විවාදයට එක්වෙමිනි. ත්‍රස්තවාදය ජාත්‍යන්තර..
-
මහාධිකරණයෙන් ඇප ලබාදෙන තෙක් නතාෂා දිගටම රිමාන්ඩ්
ආගම්වලට අපහාස කරන ප්‍රකාශ පිළිබඳව කොටුව මහේස්ත්‍රාත්තුමාගෙන් ඓතිහාසික විශිෂ්ට තීන්දුවක් නතාෂා එදිරිසූරිය නම් තැනැත්තියක විසින් සිදුහත් චරිතයට සහ බෞද්ධාගමට අපහාස වන ආකාරයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කරමින් අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මැතිතුමා විශිෂ්ට නඩු තීන්දුවත් ලබා දුන්නා…
-
පොලීසියට පාට් දමා සැඟවී සිටි මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට
මරදන්කේනි තාලයඩි රෝමානු කතෝලික විද්‍යාලයේ අපොස සාමාන්‍ය පෙළ විභාග සම්බන්ධිකරණ මධ්‍යස්ථානය අසල දී කලහාකාරී ලෙස හැසිරෙමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ග්රහනයට ගෙන කලහාකාරී ලෙස හැසිරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ ගජෝන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා කොල්ලුපිටියේ දී උතුරෙන් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අද..
-
“ගහන්න ඕන නම් අපිව පට්ට ගහන්න.. ආගමික ශාස්තෘවරුන්ට අවමන් එපා”
යමකුට අපහාස කර සන්තෝස වීමට අවශ්‍ය නම් ස්වාමීන්වහන්සේලාට එසේ සිදුකරන ලෙසත් ආගමික ශාස්තෘවරුන්ට අවමන් කිරීමෙන් වළකින ලෙසත් පූජ්‍ය මාවරලේ භද්දිය හිමියෝ පවසති. මේ දිනවල සමාජයේ ආන්දෝලනයටත් නීතිමය ක්‍රියාවලීන් අතරටත් මැදිව සිටින, ආගමික ශාස්තෘවරුන්ට අපහාස වන ප්‍රකාශ සිදුකරන ප්‍රහසන ශිල්පීන් (stand-up..
-
තිස්ස විහාරයේ උත්සවයට එරෙහි වූ 9ක් පොලිස් අත්අඩංගුවේ
පලාලි හී පිහිටි තිස්ස බෞද්ධ විහාරස්ථානයේ ඉදිකර ඇති අඩි 100ක් උස දාගැබේ කොත නිරාවරණය කිරීමේ උත්සවයට එරෙහිව උද්ඝෝෂණයක නිරත වූ කාන්තාවන් 04 දෙනෙක් ඇතුළු 09 දෙනෙක් පලාලි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. විරෝධතාවල නිරත නොවන ලෙස මල්ලාකම් අධිකරණයෙන් නියෝගයක් ලබාදී..
-
දෙමළ ජන සංහාරයක් ගැන කියූ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ නොදන්නා කම කියාදෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලිපියක් යවයි
දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පවසමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩර් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු සැපයීම සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කොට තිබේ. නොමග යවන සුළු බලපෑමක් මත, අනවබෝධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇති මෙම..
-
බුද්ධි අංශ ප්‍රධානී මීඩින් ඝාතනයටත් ඇල්ලු සිංහල කොටියෙකු බොරැල්ලේදී ඝාතනය කෙරේ
බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී අද අලුයම් කාලයේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගියේය. කැලණියේ පදිංචිකරුවෙක් වන ඝාතනයට ලක්වූ පුද්ගලයා යතුරු පැදියකින් පැමිණ ඔහුගේ මහ ගෙදර ඉදිරිපිට මාර්ගයේ රැදී සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබේ. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක්..
-
14 වන අභිමානවත් ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්
ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අභිමානවත්ව පැවැත්විණි. දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් යුද විජයග්‍රහණයට අදට වසර 14ක් සපිරේ…
-
කැනඩා අගමැතිට ශ්‍රී ලංකාවෙන් දෝස්මුරයක්
විකෘති කරුණු මත පදනම්ව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන අනවශ්‍ය අවධානය නවතාලන ලෙස ශ්‍රී ලංකාව, කැනඩාව සහ එහි නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා රජය කැනඩා රජය වෙත අවධාරණය කරන්නේ වෛරී, සාවද්‍ය තොරතුරු සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කරන ගෝලීය වේදිකාවක් බවට කැනඩාව..





