Sinhala News
-
වෙසක් පෝදා බුද්ද ප්‍රතිමාවක් ගලවා දමති.. පුත්තලමේ දේශපාඥයෙකු පසුපස.. ලේඛකාධිකාරි හිමි මාධ්‍ය අමතයි…
කල්පිටිය දලුව හන්දියේ පෙරේදා දිනයේ උත්සවාකාරයෙන් තැන්පත් කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පැය කිහිපයක් යන විට එම ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයන් තිදෙනෙකුගේ මෙහෙයවීම මත ජේෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනකු මැදිහත්වී ගලවාගෙන ගොස් ඇතැයි කල්පිටිය ශාෂනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ..
-
චීන ආධාරයෙන් නැගෙනහිර ගොඩ ගන්න හැදූ ආණ්ඩුකාරවරිය පන්නයි අන්තවාදියෙකු සදුදා දිවුරුම් දෙයි.
චීනයේ සහය නැගෙනහිරට ගත්තොත් අපි නෑ. ඇමරිකාව සහ ඉංදියාවෙන් ජනපතිට තරවටු. චීන ගනුදෙනු වහාම නවත්වන්න. නැගෙනහිර ආණ්ඩුකාරවරියට ජනපතිගෙන් නියෝග. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිය ධූරයෙන් ඉවත් කිරිම සදහා මේ වන විට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර මීට දින..
-
ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ
කොටි බලකොටුවේම ශංකර් එළොව යැවු අභීත සෙන්පති සන්නද්ධ බුද්ධි බලකා දිගුදුර විහිදුම් බලකා මහ විරු ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවාගේ උපන්දිනය අදයි අභීත සෙන්පති තුමනි සුබ උපන්දිනක් වේවා ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ PWV, WWV, RWP, RSP, SF යුධ හමුදා විශේෂ..
-
පුරවිද්‍යා බිමක හින්දු දේව ප්‍රතිමා තැන්පත් කිරීමට ගිය අමාත්‍යවරුන් පොලීසිය හරවා යවයි.
වව්නියාව නෙදුන්කේනි ප්‍රදේශයේ පිහිටි වෙඩුක්කුනාරි නොහොත් වඩුන්නාගල පුරාවිද්‍යා භූමියේ දේව ප්‍රතිමා කිහිපයක් තැන්පත් කිරීමට ජීවන් තොන්ඩමාන් සහ ඩග්ලස් දේවානන්ද යන අමාත්‍යවරුන් ගත් උත්සහය පොලිසිය මැදිහත් වී වලකා ඇති බව වාර්තාවේ. මෙම පරිශ්‍රය හිදු පුදබිමක් ලෙස ප්‍රදේශවාසි හින්දු බැතිමතුන් සලකන අතර..
-
කරන්නාගොඩට තහනම පැනවීම වැරදියි -රජය අමෙරිකාවට දන්වයි
වත්මන් වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වන අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට අමෙරිකාවට ඇතුළු වීමේ නුසුදුස්සකු ලෙස නම් කිරීමට එක්සත් ජනපදය ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කර තිබේ. මෙම තීරණය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ශ්‍රී ලංකාවේ..
-
“සැනසීමක් ගෙනදෙන නව වසරක්” – අස්ගිරි පාර්ශවයේ මහානායක හිමි
විවිධ බාධක පැවතුණත් සියලු භේද පසෙකලා නව වසරේ ජනතා සුභ සිද්ධිය උදෙසා කටයුතු කිරීම වැදගත් යැයි අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් පවසති. ඉකුත් වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂය ආර්ථික හා රෝග පීඩා අවමවූ මහජනයාට යම් සැනසීමක් ගෙන දෙන..
-
“නව වසරේදී ඉක්මනින් නැගී සිටින්න ශ්‍රී ලාංකිකයන්ට පුළුවන්” – මල්වතු පාර්ශවයේ අනුනායක හිමි
කැපවී ක්‍රියාකිරීම මගින් රටේ ප්‍රශ්න විසඳාගෙන ඉතා කෙටි කාලයක් තුළදී ප්‍රබල ලෙස නැගී සිටීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ට ඇතැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති. උදාවූ නව වසර නිමිත්තෙන් සුභපැතුම් එක්කරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කරති. පරමාණු බෝම්බ ප්‍රහාරයෙන්..
-
මහා පබ්බත විහාරය බොදු උරුමයෙන් ගැලවේද?
පෙර රජ දවස සිට පැවතගෙන එන ආගමික සිද්ධස්ථානවලට සීමා මායිම් නොමැත. රජුගේ අණසකට අනුව සක් පිඹීමෙන් හෝ බෙර වැයීමෙන් සලකුණු කරන ලද සීමා මායිම් අද දක්නට නොමැත. ඒ සම්බන්ධයෙන් පිහිටුවන ලද ශිලා ලේඛන හා වෙනත් අභිලේඛනයන් ද විනාශ වී ගොස්..
-
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගවේෂණයක් සිදුකර අත්පත් කරගත් මුලතිව් කුරුඳුමලේ විහාර භූමියේ අක්කර 229ක් ජනපති රනිල්ගේ අණින් නිදහස් කරලා
කුරුන්දි අට්ඨකථා ලේඛණය කළ ලාංකේය ඉතිහාසයේ වැදගත්ම ඓතිහාසික පුදබිමක් වූ මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයට කෙලවර වූ බටහිර මායිමේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තිබූ ඉඩම් අක්කර 229ක් වහාම නිදහස් කොට ඒවායේ අයිතිකරුවන් වෙත බාරදෙන ලෙස ජනාධිපතිවරයා ඊයේ(22) දැනුම් දී තිබේ. මෙම..
-
මන්නාරම මුරැක්කන බුදු මැදුර අන්තවාදීන් විනාශ කරයි.
මන්නාරම මුරුක්කන් පොලිස් වසමේ විකුම් පුර සිංහල ගම්මානයේ පිහිටා ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය වන විකුම් පුර බෞද්ධ මධ්‍යස්ථානය මාර්තු 13 වන දීන කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත. මෙවැනි දෑ නොවිමට බලධාරින් මේ ගැන වහාම පියවර ගත යුතුය. 73 Viewers






