• Home »
  • Sinhala News »
  • මන්නාරම මුරැක්කන බුදු මැදුර අන්තවාදීන් විනාශ කරයි.

මන්නාරම මුරැක්කන බුදු මැදුර අන්තවාදීන් විනාශ කරයි.

මන්නාරම මුරුක්කන් පොලිස් වසමේ විකුම් පුර සිංහල ගම්මානයේ පිහිටා ඇති එකම බෞද්ධ සිද්ධස්ථානය වන විකුම් පුර බෞද්ධ මධ්‍යස්ථානය  මාර්තු 13  වන දීන කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇත.

මෙවැනි දෑ නොවිමට බලධාරින් මේ ගැන වහාම පියවර  ගත යුතුය.



71 Viewers