Sinhala News
-
IMF ණය අනුමතයි – ජනපතිගෙන් තුති
විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අනුමත කළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර තිබේ. ඒ පිළිබදව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පලකරමින් නිවේදනයක් නිකුත් කර ඇත. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර..
-
අඹුසැමි ආරවුලක් විසඳීමට ගිය පොලීසියේ දෙදෙනෙකුට පොරොවකින් කොටයි
අඹුසැමි ආරවුලක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විභාග කිරීමට ගිය කාතන්කුඩි පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට පොරොවකින් පහරදුන් එල්.ටී.ටී.ඊ.යේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකුව අත්බෝම්බයක්ද සමඟ කාතන්කුඩි පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරියම්පති සෙල්වනගර් හී පදිංචිකරුවෙක්..
-
යාපනයේ දෙමළ මන්ත්‍රීන් පිරිසක් කුරුඳුමලේ විහාරස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී ඉදිකිරීම් නවත්වන්නැයි තර්ජනය කරයි
සමස්ත ලංකා දෙමළ කොංග්රස් පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් යන දෙදෙනා තවත් පිරිසක් සමග 26දා රාත්‍රියේ මුලතිව් කුරුඳුමලේ විහාරස්ථානයේ චෛත්‍යය ඉදිකෙරෙන ස්ථානයට ගොස් එහි ආරක්ෂාවට සිටින පොලිසියේ හා යුද හමුදාවේ පිරිස සමග බහින්බස් වී..
-
කරන්නාගොඩ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර බෙදුම්වාදය පරාජය කළ යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස
මැයි 9 වන දින අරගලය හමුවේ නිවාස ගිනිතැබීම් පිළිබඳව කරන්නාගොඩ කොමිසමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ෂවේන්ද්‍ර සිල්වා මහතා හට චෝදනා කර තිබීම පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාශකර..
-
ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්.
ලෝකේ තියෙනවා අකුරු සහිත හා රහිත කියලා භාෂාවන් 2ක්. ජර්මන් භාෂාවට , ප්‍රංශ භාෂාවට අකුරු නෑ. ඔයාලා පිලිගන්නවද ඉංග්‍රීසි භාෂාවටත් අකුරු නෑ කියලා.ඔව් ඒක තමයි ඇත්ත.ඉංග්‍රීසි , ජර්මන් හා ප්‍රංශ අය භාවිතා කරන්නේ රෝමන් අකුරු.හැබැයි රෝමන් කියලා භාෂාවක් නෑ. සංස්කෘත..
-
13 A තිරිංග අවභාවිතා කරනවනම් විධායකයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනආයුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස
මෑතකදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ වශයෙන් බලාත්මක කිරීම පිළිබඳව ජවිපෙ හා ජාජබේ පරස්පර විරෝධී ප්‍රකාශ පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියේ පර්යේෂණ අංශය කළ විමසීමේදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා පැවසුවේ 13 A..
-
එල්.ටී.ටී.ඊ නායක ප්‍රබාකරන් ජිවතුන් අතරද..? යුධ හමුදාවෙන් පිළිතුරු..!
ප්රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් කිසිදු සැකයක් ඇතිකර ගැනීම අනවශ්‍ය බව යුධ හමුදාව පවසනවා. ඩී.එන්.ඒ පරීක්ෂණයකින් මෙන්ම සහ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වන කරුණා අම්මාන් සහ දයා මාස්ටර්, ප්රභාකරන්ගේ සිරුර නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහු මියගිය බවට තහවුරු කළ බවයි යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක..
-
භික්ෂූන් වහන්සේලාට අවලාද නැගූ විග්නේෂ්වරන්ගේ නිරුවත අරුන් සිද්ධාර්ථන් පෙන්වා දෙයි (වීඩියෝ)
මෙරට භික්ෂූන් වහන්සේලා දේශපාලනය නොකළ යුතු බවත්, උතුරේ ආගමික නායකයන් කිසිවෙකු දේශපාලනය සිදු නොකරන බවත් සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් සිදුකළ ප්‍රකාශය අමූලික බොරුවක් බව යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැදවුම්කරු අරුන් සිද්ධාර්ථන් පවසයි. උතුරේ ඇතැම් හින්දු පූජකවරු දේශපාලන ක්‍රියාකාරකම්වලට..
-
දෙසිය වැනි ජන්ම දිනය සමරන මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමි
මොහොට්ටිවත්තේ ගුණානන්ද මාහිමිපාණන් වහන්සේගේ 200 වැනි ජන්ම දිනය අදට 9 වැනිදාට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. බළපිටිය ග්‍රාමය එදත් අදත් ශ්‍රේෂ්ඨ ගිහි – පැවිදි උගතුන් බිහිවූ ගමකි. මෙකී ග්‍රාමයේ පදිංචිව සිටි කළුදුර මල්දෝ ද සිල්වා හා ලද්දු අසනේරිස් මැන්ඩිස් යන..
-
22 න් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම
22 න් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම 63 Viewers





