Sinhala News
-
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් පොලිස් බලතල ලබා දීමට එරෙහිව මහජන පෙත්සමයි.
Petition · 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් පොලිස් බලතල ලබා දීමට එරෙහිව මහජන පෙත්සමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුරවැසියන්ගේ දශක ගණනක අඛණ්ඩ විරෝධය මැද බලාත්මක කිරීමට උත්සාහ කළ රටේ ස්වෛරිත්වයට හා භෞමික අඛණ්ඩතාවයට හානි පමුණුවන 13වන ආණ්ඩු ක්‍රම..
-
වල්ලිපුරම්වලින් කොටි කොඩියක් මතුවේ.
පේදුරුතුඩුව වල්ලිපුරම් හී නිවසක් ඉදිරිපිට පොල්ගසක් පාමුල තිබුණු පාර්සලයකින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ වර්ගයේ කොඩියක් යුද හමුදා බුද්ධි අංශ කණ්ඩායමකට ඊයේ සොයාගෙන තිබේ. මෙම කොඩිය සහිත පාර්සලය හමුවූ ස්ථානය අසල ඇති නිවසේ ජීවත්වන අඹුසැමි යුවල පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් බව..
-
උතුරේ අධිපති දේශපාලනයට එරෙහිව සිවිල් බලය නැගිටී… නිදහස් විරෝධී කළු කොඩි දැමීම පරදා ජාතික ධජය ලෙළ දෙයි… ව්‍යාජ නිදහස් විරෝධයට මුවා වී බෙදුම්වාදී උවමනා ඉටු කිරීමවළකමු… -අරුන් සිද්ධාර්ථන් සහ සිවිල් සංවිධාන(වීඩියෝ)
පෙබරවාරී 04 වැනිදා ට යෙදී ඇති නිදහස් දිනය උතුරු නැගෙනහිර ජනතාවට කළු දිනයක් සේ සලකා උතුරු නැගෙනහිර සියලුම වෙළඳසල් වසා දමා රජයට එරෙහිව හර්තාලයක් ක්‍රියාත්මක කරන්නැයි යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය නිවේදනයක් මගින් පෙරේදා ඉල්ලා තිබිණි. පෙබරවාදි 02 රාත්‍රියේ යාපනය විශ්වවිද්‍යාල..
-
13 බලාත්මක කරලා මේ රට කෑලි කඩන්න දෙන්නේ නෑ නෑමයි… මහින්දගේ මූණටම ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අද දැඩි විරෝධයක් පළ කළා. උන් වහන්සේ අදහස් දක්වමින් පැවසුවේ ‘‘අපේ තාත්තා රට, අපේ අම්මා, බුදුහාමුදුරුවෝ ඒක..
-
බට්ටා ලොරි තට්ටුවේ රහස් කුටියක් – අධිබල පුපුරණ ද්‍රව්‍ය තොගයක් හංගලා
බට්ටා ලොරි රථයක තට්ටුවේ රහස් කුටියක් සකස්කර ඒ තුළ සඟවා අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් මන්නාරමට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් ලොරි රථයද සමඟ කුරුණෑගල හලාවත මාර්ගයේ විලත්තව ප්‍රදේශයේ මාර්ග බාධක ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් විසින් අද (24) අලුයම..
-
කැනඩාව කොටින්ට උදව් කළ හැටි තොරතුරු එළියට
මෙරට ජාතික පුවත්පතක් වාර්තා කරන්නේ කැනඩාව කොටි සංවිධානයට අවි ආයුධ මිලයට ගැනීමට ඩොලර් මිලියන 4.55 ක මුදලක් සැපයූ බව එරට නැෂනල් පෝස්ට් පුවත්පතේ ස්ටුවට් බෙල් නමැති මාධ්‍යවේදියා අනාවරණය කර ඇති බවය. ස්ටුවට් බෙල් නම් මාධ්‍යෙව්දියා හෙළි කරන්නේ සෑම වසරකට ලෝක..
-
දේශප්‍රේමි ජාතික පෙරමුණෙන් මන්නාරමට නාම යෝජනා – උතුරු, නැගෙනහිර යළි සිංහල ජනතාව පදිංචි කළ යුතු බවත් සඳහන් කරයි
ඉදිරියේ පැවත්වෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශප්‍රේමී ජාතික පෙරමුණ විසින් මන්නාරම් දිස්ත්‍රික්කයේ නනාටන් සහ මුසලි ප්‍රාදේශිය සභා සඳහා නාමයෝජනා අත්සන් කිරීම සිදුකරන ලදී. දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසන්නේ ජාතික සමගිය සහ සංහිදියාව සඳහා සියලු වාර්ගිකත්වයන් පසෙක තබා ජාතිය ගොඩනැංවීම සඳහා කටයුතු..
-
යාපනයට ආ ජනපතිට විරෝධය පෑ පිරිසට ජල ප්‍රහාර
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) දින තෛපොංගල් සැමරුම් උත්සවය සඳහා යාපනයට ගොස් නල්ලූර් ප්‍රදේශයේ කෝවිලකට පැමිණි අවස්ථාවේදී පිරිසක් එම ස්ථානයට පැමිණ ජනාධිපතිවරයාට සිය විරෝධය පළ කළහ. එහිදී රැස්ව සිටි විරෝධතාකරුවෝ, උතුරේ ඉඩම් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූ බවට පැවසෙන..
-
‘ව්‍යාජ දළදා මාළිගාව’ ගැන ජනපතිගෙන් නියෝගයක්
කුරුණෑගල, වදාකඩ පාර, පොතුහැර ප්‍රදේශයේ ‘ව්‍යාජ දළදා මාළිගාවක්’ නිර්මාණය කොට ඉදිකරමින් පවතින බවට අස්ගිරි සහ මල්වතු පාර්ශ්වයන්වල මහනායක හිමිවරු හා දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා විසින් සිදු කරන ලද දැනුම්දීමට අදාළව කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ජනාධිපති..
-
අක්කරෙයිපත්තුව උසාවිය ගිනිතැබීම හිටපු කොටි ප්‍රබලයෙකුගේ කොන්ත්‍රාත්තුවක්
අක්කරෙයිපත්තුව මහේස්ත්‍රාත් සහ දිසා අධිකරණයේ ලේඛනාගාරය ගිනි තැබීමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අක්කරෙයිපත්තුව පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම යුද්ධය පැවති සමයේ කරුණා අම්මාන් පාර්ශවයේ හිටපු ප්‍රධානියෙක් විසින් ලබාදුන් රුපියල් 50,000ක කොන්ත්‍රාත්තුවකට තමන් උසාවියේ ලේඛනාගාරය..





