• Home »
  • Sinhala »
  • අමරණීය සොල්දාදුවන් විසි නවය

අමරණීය සොල්දාදුවන් විසි නවය

1. දෙවන ලුතිනන් S U අලදෙනිය
2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)
3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක
4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර
5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න
6. ලුතිනන් කර්නල් A F ලෆිර්
7. කපිතාන් G S ජයනාත්
8. මේජර් A J L ජයසින්හ
9. මේජර් K A ගමගේ
10. කපිතාන් U G S සමරනයක
11. කපිතාන් H M K I මේඝවර්ණ
12. සෑරයන් H G S බන්ඩර
13. කොප්රල් P N සුරන්ග
14. කොප්රල් P M N පුශ්පකුමාර
15. කොප්රල් D M S චන්ද්රසිරි බන්ඩර
16. ලාන්ස් කොප්රල් K චන්දන
17. ආදුනික සෙබල R M D M රත්නායක
18. ලාන්ස් කොප්රල් A M M P අබේසින්හ
19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා
20. සාමාන්ය සෙබල T G R දයානන්ද
21. ලුතිනන් P N පුන්සිරි
22. දෙවන ලුතිනන් W D ජයතිලක
23. සෑරයන් K G N L R පෙරේරා
24. කොප්රල් K P D T ගුණසේකර
25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර
26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල්
27. ලුතිනන් J L D S විජේතුන්ග
28. සුලු නිලධාරී K G ශාන්ත
29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ

පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ.

මෙය ශ්‍රී ලාංකීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනෑමෙන ඉහලම සම්මානය වේ.

මෙම පද්ක්කම ලෑබීම සඳහා ඔවුන්:

1. ස්ව කෑමෑත්තෙන් ඉතා භිහිසුනු ප්රහාරයකට ඉදිරිපත් වියයුතුය.

2. මෙම ප්රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය

3. මෙම ක්රියාව නිසා තම සහොදර සොල්දදුවන් ගේ ජීවිත ආරශා වියයුතුය. විශාල විනාශයක් වෑලෑක්වීමට පුලුවන් වූවා විය යුතුය.

මොවුන්ගේ වෑඩි පිරිසක් තරුනයන්ය. පරිනතම රනවිරුවා 39 හෑවිරිදි ලුතිනන් කර්නල් ලෆිර් ය, බාලයා 19 හෑවිරිදි සාමාන්ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවු අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වුහ, 20 දෙනෙකු දුශ්කර ප්රදේශවල අඩු ආදායම් ලාභි පිරිසක් වුහ.



404 Viewers