ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදිවෙනවා – පුබුදු ජාගොඩ

එළැඹෙන 04 වැනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා මිලිටරි ගිවිසුම මගින් ශ්‍රී ලංකාව ලෝක යුද්ධයකට මැදි වන බව ජන අරගල සන්ධානය පවසනවා.
ඔවුන් අවධාරණය කරන්නේ චීනයේ වර්ධනය වන යුද බලයට ප්‍රතිබලයක් ගොඩනැගීමේ අරමුණ සහිතව ඉන්දියාව උපක්‍රමශීලිව මෙම ගිවිසුම අත්සන් කරන බවයි.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ මේ බව සදහන් කළා.
https://web.facebook.com/share/v/1671k5ksrA/
23 Viewers





