ජාතිකවාදී ප්‍රගතිශීලි මිනිසුනි – ඔබටයි මේ ආරාධනය!

වසර 78ක් තුළදී කවර නිදහසක් ලැබුවද එය ව්ටෙක
දකුණට පමණක් සීමාවී සැමරුම් කෙරෙන කතා කරන
මාතෘකාවක් බවට පත්ව තිබියදී උතුරු සහ නැගෙනහිර ජීවත්වන ඓතිහාසික උරුමයක් සහ
අයිතියක් ඇති සිංහල බෞද්ධයන්ටත් ඓතිහාසික සහ පුරාව්ද්‍යාත්මක වටිනාකමක් සහිත ජාතික උරුමයන් සියල්ල මේ වන විට
අනතුරට පත්ව තිබේ
විනාශ කරමින් තිබේ
අහිමි කරමින් තිබේ
උතුරු නැගෙනහිර යුද්ධයට පෙරාතුව පදිංචිව සිටි සිංහලයන්ගේ ඉඩම් දේපල පිළිබඳව වර්තමානයේ බරපතළ ගැටලුවකට මුහුණ පා තිබේ
නැවත පදිංචි කිරීමේ සිට පාසැල් පන්සල් ආදී සියල්ලටම පහර වැදෙමින් තිබේ
එම නිසා මේ කාරණා සියල්ලට වහ වහා පිළිතුරු සපයා ගත යුතුය
පාලකයාට ආණ්ඩුවට සහ වගකිව යුතු නිලධාරීන්ට බලකරමින් මෙම කාරණා සඳහා වහාම ව්සඳුම් සහ සාධාරණයක් ඉල්ලා සිටිය යුතුය
එබැවින් අප විසින් *2026.03.19* දින සංවිධානය කරනු ලබණ සාම පාද චාරිකාව සහ රථ පෙරහැර සඳහා ඔබේ සහභාගිත්වය සහ සහයෝගය සම්පත් දායකත්වය ලබා දෙන මෙන්
ගෞරවයෙන් ඉල්ලා සිටිමු
සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව
29 Viewers





