දෙමළ පක්ෂවලින් Pro-LTTE සොල්හයිම්ට ආරාධනා for Federal Sri Lanka
දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී pro-LTTE terrorists and racist මනෝ ගනේෂන් සහ හිටපු කොටි හිතවාදී සාම නියෝජිත හා වර්තමාන ජනපති පරිසර උපදේශක එරික් සොල්හයිම් මහතා අතර හමුවක් පැවැති බව වාර්තා වේ.
මනෝ ගනේෂන් ජනමාධ්‍යවලට දැක්වූ අදහස් අනුව එහිදී ඔහු සියලු දෙමළ පක්ෂ නියෝජනය කරමින් නැවතත් වටයකින් ‘දෙමළ ප්‍රශ්නය‘ විසදීමට මැදිහත් වී ෆෙඩරල් දෙමල ඊලම් රාජ්‍යක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.
එහිදී අදහස් දැක්වූ බව කියන සොල්හයිම් ඊට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බව කොටි හිතවාදී ගණේෂන් සදහන් කර ඇත.
ඒ පිළිබදව අදහස් දක්වන දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ සොල්හයිම් පරිසර උපදේශකයකු මුවාවෙන් නැවත ශ්‍රී ලංකාවට කැදවන්නේ ජාත්‍යන්තර වුවමනාවකට අනුව බෙදුම්වාදී මාර්ගසිතියම දැගහැරීම සදහා උපකාර කිරීමට බවය. ඔහු දෙමළ පක්ෂ සහ ආණ්ඩුව අතර මැදිහත්කරුවාගේ භූමිකාව නැවත අතට ගන්නා බව ද ඔවුහු සදහන් කරති
59 Viewers





