පක්ෂ, පාට, ජාති, ආගම් බේද අතහැර බුද්ධිමත්ව ජාතික නායකයෙකු පත්කර ගන්න! ඒකාබද්ධ නිවේදනයක් නිකුත්කරමින් වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම හිමියෝ පවසති
(Courtesy of Lanka Lead News)
මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂ , පාට, ජාති ආගම් බේද අතහැර දමා බුුද්ධිමත්ව, ජාතික නායකයෙකු පත්කර ගැනීමට කටයුතු කරනමෙන් සියලු ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය පූජ්‍ය වැලමියටියාවේ ශ්‍රී කුසලධම්ම හිමියෝ පවසති.
මාළිගාකන්ද විද්‍යෙදය මහ පිරිවන සහ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවන ඒකාබද්ධව ආචාර්ය පූජ්‍ය බලංගොඩ සේභිත නායක හිමිපාණන් සහ ආචාර්ය පූජ්‍ය වැලමියටියාවේ ශ්‍රී කුසලධම්ම හිමිපාණන්ගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත යොමු කළ ලිපියක් මගින් මේ බව අවධාරණය කර ඇත.
සම්පූර්ණ ලිපිය පහතින්

322 Viewers





