යහපාලන සංහිඳියාව බෞද්ධ උරුමයන් විනාසකරයි
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අදාළ TNA කොටි සංවිධානය සහ සම්බබන්ධ සභාව විසින් එහි තිබෙන ඓතිහාසික බෞද්ධ නටබුන් ඩෝසර් කරමින් විනාශ කර දමන බව වාර්තා වෙනවා.
සංහිඳියාවේ නාමයෙන් මෙවැනි වාර්ගික හා ජාතිවාදි ක්‍රියා කිසි ලෙසකින් හෝ අනුමත කළ නොහැකියි. නටබුන් ඩෝසර් කරමින් විනාශ කර දමන බව වාර්තා වෙනවා.

675 Viewers





