රණවිරු සැමරුම
මැයි 19 දින යෙදෙන ජාතික විජයග්‍රහණයේ 17 වන සැමරුම වෙනුවෙන් රණවිරුවන් සැමරිම, ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කිරිම සහ දෙමළ ජනතාව එල්‍ටීටීඊ ත්‍රස්තවාදයෙන් මුදවා ගැනිම සමරමින් විජයග්‍රහණයේ සතිය වෙනුවෙන් සෑම නිවසකම , කාර්‍යාලයකම ජාතික කොඩිය ඔසවන ලෙස කරනු ලබන ඉල්ලීමත් මවුබිමේ නිදහසත් එකීයබවත් යළි සපථ කරමින් කටයුතු කරන ලෙස මහජනතාවට ආයාචනා කරනු ලබන මාධ්‍ය සාකච්චාව අද පෙ.ව 10.30 බොරැල්ල ඇන්.ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදි පැවැත්විය.
මෙහිදි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩි.පි.කේ දසනායක, දේජාප නායක නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, මධ්‍ය මණ්ඩල සභික ප්‍රශාන් වීරබාහු යන අය සහභාගි විය.
9 Viewers





