රාජ්‍යය බුද්ධාගම එක්ක “හැමෙ–” අපට කෙලෙව්වා. දළදා මාලිගාව ඇතුළු සියළු ආගමික ස්ථාන වල දේපල රජයට පවරා ගත යුතුයි- උපුල් ශාන්ත සන්නස්ගල තරුණයන් පාරට බැස්සවීමට පෙර අවධාරණය කරයි
නිරාගමික රාජ්‍යයක් ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියාත්මක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා රට පුරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි උද්ඝෝෂණ රැල්ල ආරම්භ වීමත් සමඟම සැඟවී සිට තම නිරාගමික කල්ලි මෙහෙයවමින් බුද්ධාගම රාජ්‍යයත් සමඟ “හැම–” තිබෙන බැවින් රට මේ තත්වයට පත්වී තිබෙන බවත් දළදා මාලිගාව ඇතුළු සියළුම ආගමික ස්ථාන රජයට පවරා ගත යුතු බවත් පවසයි. නළු නිලියන් ඇතුළු තරුණ තරුණියන් උද්ඝෝෂණ වලට යොමු කිරීමට ප්‍රථම ඔහු විසින් මෙලෙස ප්‍රකාශ කරන අතර ඔහුගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක් කළ තරුණයා වෙත උපුල් ශාන්ත සන්නස්ගල මහතා මරණීය තර්ජන එල්ල කරන බවද අප වෙත වාර්තා වේ.

58 Viewers





