• Home »
  • News »
  • ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා ජෙනරාල් ව්ජය විමලරත්න සුසංයොගය

ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව හා ජෙනරාල් ව්ජය විමලරත්න සුසංයොගය

මෙම සූසංයොගය 1983 වසරෙ පලමුවන ඉලාම් යුද්ධය ආරම්භයේ සිට 1992 වසරෙ දෙවන ඉලාම් යුද සමයෙ අගොස්තු 8 දින යාපනය කයිට්ස් හි අරාලි තුඩුවෙදි ඔවුන් ගමන්ගත් යුද හමුද ඩිෆෙන්ඩර් ජිප් රිය කොටින්ගෙ පිඩන බොම්බයකට හසුව ජිවිතක්ශයට පත්වන තෙක් පුරා වසර 9 ක් කොට් සංව්දානයට මහත් හිසරදයක් ව්ය
ජෙනරාල් කොබ්බෑකඩුව හා ජෙනරාල් ව්මලරත්නයන් යුද හමුදාවෙ මෙන්ම උතුරු නෙගෙනහිර සිටින තාක්කල් තමන්ගෙ ඉලාම් සිහිනය ඉටුකර ගන්නා එක හිනයක් බව අවබොද කරගත් කොට් නායක ප්‍රබාකරන් කෙසෙ හො මෙම අභිත සෙන්පතියන් දෙපල විනාශ කරන මෙන් කොට් බුද්දි අංශ ප්‍රදානි පොට්ටු අම්මාන්, මුහුදු කොට් නායක සුසෙයි ආදි කොට් නායකයන්ට බරපතල ලෙස නියොග නිකුත් කොට තිබින

වඩමාරච්ච්, අකුණු පහර, හයෙ පහර , බලවේගය 1,2, ත්‍රිවිධ බලය, වාලම්පුරි, ජයශක්ති , ආදි හමුදා මෙහෙයුම් මගින් කොට් සංවිධානයට දරුනු පරාජයන් යුද ,නාවුක , ගුවන් , හමුදා ඉදිරියේ සිදුවන කෙසෙ හො ජෙනරාල් කොබ්බෑකඩුව හා ජෙනරාල් විමලරත්නයන් යන එන ගමන් බිමන්, ආස්‍රය කරන පුද්ගලයන් පිලිබදව ඔත්තු බෙලිමට කොටි සාමාජිකයන් යෙදවීමට පොට්ටු ආම්මාන් කටයුතු යොදා තිබින ව්ශෙශ මෙහෙයුමක් නාවුක හමුදාව හා සකස් කිරිමට ජෙනරාල් ව්මලරත්න, කොමාන්ඩො මෙජර් එන් ජි චන්ද්‍රසේන ආදි උසස් නිලධාරීන් පිරිසක් මෙන්ම ජෙනරාල් ව්මලරන්නයන්ගෙ ආරක්ෂක නිලධාරීන් වන කොප්‍රල් උපාලි හා කොප්‍රල්.කමල්සිරි කරෙයිනගර් නාවුක හමුදා කන්දවුරට ආ අතර මෙ බව සිය කොට් ඔත්තුකරුවන් මාර්ගයෙන් ආරංචි වු කොට් බුද්දි අංශ නායක පොට්ටු ආම්මාන් ජෙනරාල් විමලරත්න ප්‍රමුක කරෙයිනගර් නාවුක හමුදා කන්දවුර විනාශ කිරිමට මුහුදු කොටි නායක සුසෙයි සමග ව්ශාල ප්‍රහාරයක් මෙහෙයව්න කරෙයිනගර් නාවුක හමුදා කන්දවුරට මුහුදෙන් හා ගොඩබිමින් ආ කොටි සාමාජිකයන් විශාල පිරිසක් සුලුහා බර අව් බාව්තා කොට නාවුක හමුදා කන්දවුරට ව්ශාල ප්‍රහාරයක් එල්ල කල අතර ඉන් කන්දවුරු ජෙටියෙ නාවතා තුබු නාවුක යාත්‍රා ව්ශාල ප්‍රමාණයක් විනාශ වු අතර කන්දවුරෙ ගොඩනැගිලි පවා ව්නාශ විය ඉන් ජිව්ත හානි කිසිවක් සිදු නොව්ය කොට් සංවිධානය මිලිමිටර් 81,120, මෙන්ම ඔවුන්.විසින් නිශ්පාදිත බාබ මොටාර් මෙම මෙහෙයුම සදහා බාව්තකෙරින නාවුක හමුදා සෙබලුන් හා නිලධාරීන් එක්ව එල්ල කරන ලද දරුනු ප්‍රහාර හමුවෙ මුහුදු කොට් යාත්‍රා හා කොටි සාමාජිකයන් ව්ශාල පිරිසක් තුවාල වු අතර බාබා මොටාර් ප්‍රහාරයක් හෙතුවෙන් ජෙනරාල් විමලරත්න තුවාල වු අතර ඔහුව මොටාර් ප්‍රහාර වලින්.බෙරා ගන්න යාමෙන් කොප්‍රල් උපාලිට හා කමල්සිරිටද බරපතල තුවාල සිදුවිය එන්න එන්නම කොට් ප්‍රහාර දරුනු විය

උපාලි ඉක්මනට සෙට් එකෙන් මෙසෙජ් එකක් දිලා සුනිල්ට කියන්න කරෙයිනගර් වලට එයාර් සපොට් එකක් දෙන්න කියලා ජෙනරාල් ව්මලරත්නයන් සිය බඩ්යා වන උපාලිට කිය

සුනිල් කියලා කිව්වෙ එවක ග්‍රිලංකා ගුවන් හමුදාවෙ සිටි අතිදක්ශ ගුවන් නියමුවකු මෙන්ම උතුරු කලාප බාර ගුවන් හමුදා අනදෙන නිලදාරි ව්න්ග් කොමාන්ඩර් සුනිල් කබ්‍රාල් මහතාටය

කොප්‍රල් උපාලි සිය නායකයාගෙ අන පරිදි වොකිටොකි යන්ත්‍රයෙන්.ව්න්ග්කොමාන්ඩර් කබ්‍රාල් අමතා තමන් ජෙනරාල් ව්මලරන්නයන් සමග හමුදා මෙහෙයුමක් සකස් කිරිමට කරෙයිනගර් කදවුරට ආ බවත් කොටි ප්‍රහාර හෙතුවෙන් කන්දවුර තුල කොටුව් සිටිනා බව කිය

ගතවුයෙ නිමෙශයකි.අනුරාධපුර ගුවන් හමුදා කන්දවුරෙ සිට ආ සියාමා චෙට්ටි ප්‍රහාරක යානා 5 ක්.මගින් කරෙයිනගර් නාවුක හමුදා කන්දවුර වටකොට සිටි කොටින්ට පහර පිට පහර දෙන්නට විය ගුවන් ප්‍රහාර වලින්.මුහුදු කොටි යාත්‍රා ව්නාශ වු අතර එහි සිටි කොටි සාමාජිකයන් අලු දුවිලි විය

ගොඩබිම සිටි කොටි සාමාජිකයන් වෙත එල්ල කල ගුවන් ප්‍රහාරයෙන්.ඔවුන් සතු අව් ආයුද , වාහන , අගුරු බවට පත්ව්ය

ව්න්ග් කොමාන්ඩර් කබ්‍රාල් ,ස්කොඩ්‍රන් ලිඩර් ශිරන්ත ගුනතිලක, පියාසර ලුතිනන් ප්‍රියන්ත අදිකාරම් , පියාසර ලුතිනන් ප්‍රියා අබෙවර්දන, ආදි ගුවන් නියමුවන්
දිව් පරදුවට තබා එල්ල කල ගුවන් ප්‍රහාර හමුවෙ එදා කොට් හා මුහුදු කොටි ප්‍රහාර වලින් කරෙයිනගර් නාවුක කන්දවුර , එහි නාවුක නිලධාරීන් , මෙන්ම ජෙනරාල් විමලරත්න ප්‍රමුක යුද හමුදා නිලධාරීන් මුදා ගෙනිමට හෙකිවිය



9 Viewers