My friend, if Malcolm was not the mastermind behind the Easter attacks, then at least the sequence of events seems to suggest that Malcolm was somehow connected. Watch the films End of Days and The Devil’s Advocate. History contains examples …
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදය පරාජය කිරීම යනු හුදෙක් යුද පිටියේදී පමණක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. එය යුදමය, බුද්ධිමය, ආර්ථිකමය සහ රාජ්‍යතාන්ත්‍රික යන අංශ රැසක සාමූහික ප්රයත්නයක ප්රතිඵලයකි.
මෙම ඓතිහාසික ජයග්‍රහණය සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය …
සෑම් සෙනෙවිරත්න විසිනි
සුරේෂ් සලේ සිය ජංගම දුරකතනයේ සහ ලැප්ටොප් පරිගණකවල මුරපද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදීම පිළිබඳව රට තුළ විශාල කතිකාවක් ඇරඹී ඇත.
‘තමන්ගේ මතකය අහිමි වී ඇති බව පවසමින් මුරපද ලබාම සිතාමතාම ප්‍රතික්ෂේප කරන සැකකාරයා පරීක්ෂණවලට සහාය නොදෙන …
පාස්කු ප්‍රහාරයට පෙර සහ පසු සෑම වසරක ම අනිවාර්යෙන් දේව මෙහෙයට යන කාදිනල් එදා පමණක් නොගියේ ඇයි ද යන්න නොසලකා හැරිය නොහැකි බරපතල ප්රශ්නයකි.
එම සැකය
…සලේ මැතිතුමාට කරන වදහිංසාවන් සාධාරණීකරණය කරමින් නිරන්තරයෙන් මාධ්‍ය හමුව පවත්වන සිරිල් ගාමිණී පියතුමා ඊයේ දිනයෙත් මාධ්‍ය හමුවක් පවත්වලා තවත් පච වැලක් රට ඉදිරියේ තැබුවා. එතුමාගේ පච වලට උත්තර දීම අපේ වගකීමක්.
ඇත්තෙන්ම මීට කලින් මේ වගේම පච වැලක් කිව්වම මම …
වත්තල පැත්තේ රජයේ පාසැලක විදුහල්පති ධුරයට අධ්‍යාපන අමාත්‍යංශය විසින් ගැසට් කරලා සුදුසුකම් තියෙන විදුහල්පතිනියක් පත් කරනවා..
දැනට වසර නවයකට පෙර සිට එම පාසලේ විදුහල්පති ධුරයේ සිටියේ කන්‍යා සොහොයුරියන් බව කියා එම විදුහල්පතිනියට විරෝධතාවයක් පැන නැගෙනවා…..
මෙම පාසල් නඩත්තු වන්නේ රජයේ …
ලෝකයේ බොහෝ රටවල් සිය බුද්ධි අංශ
ඉතාමත් ඉහල තැනක ලා සලකන අතර ,
රාජ්‍ය ආරක්ෂාව , රාජ්‍යයේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් කරන නිහඬ මෙහෙය ඉමහත් ඇගයීමකට ලක් කරයි.
මේ වසරේ මුල ඉන්දියාවේ තිරගතවූ,
ඉතාමත්ම ඉහළ ජනප්‍රියත්වයකට පත්
ධුරන්දර් සිනමා පටය,
ඉන්දීය …
මම මේ ලිපිය ලියන්නේ කිසිදු දේශපාලනික හේතුවක් නිසා හෝ කිසිදු පාර්ශවයකට පක්ෂපාතීව නොවේ. මම මේ ලියන්නේ කතෝලික පවුලක උපන්, කතෝලික විශ්වාසය තුළ හැදී වැඩුණු සාමාන්‍ය ශ්‍රී ලාංකිකයෙකු ලෙසයි.
මගේ ළමා කාලය ගෙවුණේ කතෝලික, බෞද්ධ, හින්දු සහ මුස්ලිම් ජනතාව ඉතා සමීපව …
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සැඟව පවතින ඓතිහාසික බෞද්ධ උරුමය මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමේ අරමුණින්, මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් රචිත “උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය” නැමැති සුවිශේෂී කෘතිය උතුරු පළාතේ පිරිවෙන් සහ ප්රමුඛ පෙළේ විහාරස්ථාන වෙත පූජා කිරීමේ ශාසනික …
The Prevention of Terrorism Act (PTA), enacted in 1979 was introduced to address organized violent threats to the state. It has been widely debated domestically and internationally, yet its relevance is important to the country’s continuing national security environment.
Why …