එකම රටක්, එකම නීතියක් යන මූලධර්මය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනතාව අතර අසමගිය හා බෙදීම ඇති කරන දැවැන්ත අවදානමක් සහිත බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව, දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගණනාවක් සිය සාමුහික ස්ථාවරය මගින් …
The situation of the Press is far worse today
It is totally anti-national and anti – Buddhist.
A content analysis of the Political Columns of any English language mainstream newspaper will reveal this stark truth.
The Govt. has the mandate …
මහාවිහාරවංශික ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, ප්‍රවචන කීර්ති ශ්‍රී අග්ගාරාමාභිධාන, ත්‍රිපිටක ධර්ම විශාරද රෝහණ කීර්ති, රාජකීය පණ්ඩිත, ආචාර්ය මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමියෝ අද (05) දින අපවත් වී ඇත.
අපවත්වනතුරුම සෑම වසරකම ශ්‍රී …
පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා විසින් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස පිළිගත් සීමාවන් ඉක්මවා හැසිරුනු බව පැහැදිලිව …
ගුත්තිල කාව්‍යය ලියපු වෑත්තෑවෙ හාමුදුරුවන්ට ඒ පොත නිසා රටින් පිටුවහල් වෙන්න සිද්ධ වුණාලු. ඒ කතාව ජනප්‍රවාදයේ තියෙන කතාවක්.
වෑත්තෑවේ හාමුදුරුවො කියන්නෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ ගෝලයෙක්. වෑත්තෑවේ හිමියන් ගෙ උපන් ගම ගැනත් විවිධ අදහස් තියෙනවා. සමහර අය කියනවා දකුණු …
As a pro-LTTE terrorist Scottish Tamils campaigned against ahead of Sri Lankan president Gotabaya Rajapaksa’s visit to Glasgow in many front to promote Tamil separatism and glorify the Tamil terrorism in Sri Lanka. While spreading various posters, image projection campaigns …
Undoubtedly, media, plays a crucial role in manipulating people’s minds. Media headed by the wrong people can have detrimental results on a populace. We know the lengths LTTE terrorists took fake propaganda. It’s an uphill task to reverse the lies …
ෙජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව අද(03) පෙරවරු 9.30ට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීම මගහැරීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කටයුතු කර ඇත.
ඒ අනුව ප්‍රිමියර් ලීගල් කන්සල්ටන් (Premier Legal Consultants) …
පුරාතන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සංස්කෘතික සබඳතා සම්බන්ධයෙන් විමසීමේ දී බෞද්ධාගමික සබඳතාවලට වැදගත් ස්ථානයක් හිමි වේ. ඒ අනුව ක්‍රි. පූ. 06 වන සියවසයේ දී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ විසින් ලොවට හඳුන්වා දෙන ලද බුද්ධ දර්ශනය උන්වහන්සේගේ උපදෙස් පරිදි …
මුලතිව් නායාරැ වල තියෙන ගුරැකන්ද රජ මහා විහාරයේ කතාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවූ සිද්දියක්. ගුරැකන්ද රජමහාවිහාරය අපේ ඉතිහාසමය සාක්ෂි සහිත පුරාවිද්‍යා උරැමයන් සහිත පූජනීය ස්ථානයක්. නමුත් දෙමල සංදානය උතුරේ මෙම ඵෙතිහාසික ස්ථානය සංවිදානත්මකව ආක්‍රමණය කලා. ඒකට ලොකු කතාවක් තියෙනවා. …