ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නුවරට සම්ප‍්‍රාප්ත වීමට පෙර බි‍්‍රතාන්‍ය සහ ස්කොට් විදේශ කටයුතු ආයාතනවලින් එම සංචාරයට අදාළ සියලූ තොරතුරු බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාවට ලැබී තිබුණි.
එසේම ශ‍්‍රී ලංකා ජනපතිවරයා නතර වී සිටින්නේ ඩුන්ඞ්ලන්හි ඩබල්ටි‍්‍ර හිල්ටන් හෝටලයේ බවට දැක්වෙන තොරතුරුද කොටි …
“බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළ ඇරඹේ …
දිවයින පුරා ගිනි වරකා පැළ ලක්ෂයක් සහ කොස් පැළ දස ලක්ෂයක් රෝපණයත් ඊට සමගාමීව …
රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම …
The State Katina ceremony and the festival of saffron colouring of robes were held under the patronage of President Gotabaya Rajapaksa at the Sri Miyugunarama Raja Maha Viharaya, Colabagama , Kurunegala, today (14).
This is considered to be the second …
මානව හිමිකම් නීතිඥවරයකු සහ දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් පදනමේ විධායක අධ්යක්ෂවරයා ද වන යස්මින් සූකා සහ වෙබ් අඩවි ක්‍රියාකරුවෙක් ඇතුළුව එක්සත් රාජධානියේ වෙසෙන තවත් වගඋත්තරකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් 2022 පෙබරවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට යළි සිතාසි …
ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පරිත්‍යාගශීලියකු වන එල්. කේ. කුසුමාවතී මහත්මිය විසින් තම මියගිය ස්වාමිපුරුෂයාට පිං පිණිස තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්‍යාග කරන ලද රූඩ් දෙකයි පර්චස් 38 ක ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ …
උතුර සහ නැගෙනහිර පළාත් ග්‍රහණයට ලක්කොට පාලනය කළ ත්‍රස්තවාදී කණ්ඩායමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීමේ සුවිශේෂී ගෞරවය හිමිවනුයේ ශ‍්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවටයි. එම ජයග්‍රහණය පසුපස සියලූම දෙනාගේ සුවිසල් කැපකිරීම් දක්නට ඇත. රටෙන් කොටසක වෙනම පාලනයක් ස්ථාපිත කරලීම …
ඔබ පර්වතයක් යට ගල් ගුහාවක ජීවත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ශ‍්‍රී ලාංකීය ගායිකා යොහානි විසින් ගයන ‘‘මැණිකේ මගේ හිතේ” නම් වූ සිංහල ගීතය ගැන අනිවාර්යයෙන්ම අසා ඇත. මේ ගීය ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගෙන තිබේ. මේ වන විට එම ගායිකාව හයිද්‍රාබාද්හි …
Sinhalanet reveals details of intelligence operatives and civilian informants who were closely associated with LRRP operatives by the Directorate of Military Intelligence. They were all tracked down and assassinated by LTTE Tamil terrorists guerrillas after the existence of the Safe …
රත්නායක මුදියන්සේලාගේ දයා රත්නායක හෙවත් ආර්.එම්. ඩී. රත්නායක 1958 පෙබරවාරි මස 22වැනිදා උපත ලද්දේ කුරුණෑගල පිහිටි සුන්දර ගම්මානයක් වන සියඹලන්ගමුවේ දීය.ඔහුගේ දෙමාපියන් වූයේ මුතුබණ්ඩා රත්නායක මහතා සහ රන්මැණිකා හේරත් මහත්මියයි.සහෝදරියන් තිදෙනකුගෙන් සහ සහෝදරයෙකුගෙන් සැඳුම්ලත් මේ පවුලේ බඩපිස්සා වුණේ දයා රත්නායක …
රෝහණ විජේවීර නම් වූ ශ‍්‍රී ලංකාවේ දේශපාලන දේහයේ විශාලතම සලකුණ තැබූ මිනිසා ඔහුගේ දේශපාලන සතුරන් විසින් මිලේච්ඡ ලෙස ඝාතනය කොට අදවන විට වසර 32ක් ගෙවී ගොස් ඇත. එම කාලය තුළ ඔහුට ප්‍රේමකළ සහ වෛරකළ විවිධ පාර්ශ්ව බොහෝ දේ ඔහු ගැන …