Articles Posted by the Author:


  • සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම අද

    සඳහිරු සෑයේ චූඩා මාණික්‍යය පැළඳවීම අද

    අභිනවයෙන් ඉදිකල සඳහිරු සෑයේ කොත් වහන්සේට චූඩා මාණික්‍යය පැළඳවීමේ මංගල නැකත අද (08)යෙදී තිබේ.

    නොවැම්බර් මස 18 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සඳහිරු සෑය මහා සංඝරත්නයට පූජා කිරීමට සියළු කටයුතු සූදානම් බව ආරක්ෂක …


  • කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝ රක්ඛිත නාහිමි

    කැලණිය නව කුලපති කොල්ලුපිටියේ මහින්ද සංඝ රක්ඛිත නාහිමි

    කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පත් කර තිබේ.

    අපවත්වී වදාළ අති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මෙසේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි පත් කර ඇත.

    කොළඹ …


  • එකම රටක් වෙනුවෙන් දෙමළ – මුස්ලිම් පක්ෂ විරුද්ධයිද?

    එකම රටක් වෙනුවෙන් දෙමළ – මුස්ලිම් පක්ෂ විරුද්ධයිද?

    එකම රටක්, එකම නීතියක් යන මූලධර්මය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනතාව අතර අසමගිය හා බෙදීම ඇති කරන දැවැන්ත අවදානමක් සහිත බැවින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බව, දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගණනාවක් සිය සාමුහික ස්ථාවරය මගින් …




  • පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම

    පළාත් සභා මැතිවරණය සහ නව ඊළාම් සැළසුම

    පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා විසින් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට සහ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට සුවිශේෂී ප්‍රකාශයක් කරනු ලැබීය. ඔහු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස පිළිගත් සීමාවන් ඉක්මවා හැසිරුනු බව පැහැදිලිව …


  • ගුත්තිල කාව්‍යය

    ගුත්තිල කාව්‍යය

    ගුත්තිල කාව්‍යය ලියපු වෑත්තෑවෙ හාමුදුරුවන්ට ඒ පොත නිසා රටින් පිටුවහල් වෙන්න සිද්ධ වුණාලු. ඒ කතාව ජනප්‍රවාදයේ තියෙන කතාවක්.

    වෑත්තෑවේ හාමුදුරුවො කියන්නෙ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගෙ ගෝලයෙක්. වෑත්තෑවේ හිමියන් ‍ගෙ උපන් ගම ගැනත් විවිධ අදහස් තියෙනවා. සමහර අය කියනවා දකුණු …