ෙජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව අද(03) පෙරවරු 9.30ට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීම මගහැරීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කටයුතු කර ඇත.
ඒ අනුව ප්‍රිමියර් ලීගල් කන්සල්ටන් (Premier Legal Consultants) …
පුරාතන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති සංස්කෘතික සබඳතා සම්බන්ධයෙන් විමසීමේ දී බෞද්ධාගමික සබඳතාවලට වැදගත් ස්ථානයක් හිමි වේ. ඒ අනුව ක්‍රි. පූ. 06 වන සියවසයේ දී සිද්ධාර්ථ ගෞතම බුදුන් වහන්සේ විසින් ලොවට හඳුන්වා දෙන ලද බුද්ධ දර්ශනය උන්වහන්සේගේ උපදෙස් පරිදි …
මුලතිව් නායාරැ වල තියෙන ගුරැකන්ද රජ මහා විහාරයේ කතාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවූ සිද්දියක්. ගුරැකන්ද රජමහාවිහාරය අපේ ඉතිහාසමය සාක්ෂි සහිත පුරාවිද්‍යා උරැමයන් සහිත පූජනීය ස්ථානයක්. නමුත් දෙමල සංදානය උතුරේ මෙම ඵෙතිහාසික ස්ථානය සංවිදානත්මකව ආක්‍රමණය කලා. ඒකට ලොකු කතාවක් තියෙනවා. …
අපේ ක්‍රීඩකයින් ජයග්‍රාහී ලෙස ‘නයි’ කණ්ඩායම (බංගලාදේශ) පරාජය කිරීමෙන් අනතුරුව ප්‍රීතියෙන් පිම්බුණු සිත් ඇතිව මම ලෝකයම කතා කරන අනෙක් ලෝක කුසලාන ක්‍රිකට් තරගය නැරඹීමට එක් වූයෙමි. ඒ අන් කවරක්වත් නොව ඉන්දියාව හා පාකිස්තානය අතර තරගයයි. මෙරට වැසියන් බහුතරය එනම් සිංහලයින් …
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (COP :26) ට එක්වීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එරට ප්‍රධාන පුවත්පතක් වන “ද හැරල්ඩ්” පුවත්පත මුල්කර ගනිමින් දැන්වීම් සටනක් නිර්මාණය වී තිබේ.
දෙමළ ඩයස්පොරාව පසුගිය 26 වැනිදා පිටුවක …
“අල්ලපු වැටේ මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලයේ, නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් ඒ අයිතිය සහිරා විද්‍යාලයේ සිංහල දරුවකුට දෙන්නෙ නැත්තං මුල් අවස්ථාවෙම දරුවෙක් අධ්‍යාපනයෙන් බෙදලා නම් අපි කොහොමද ජාතික සමගියක් සංහිඳියාවක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ. අපිට මේ පවරපු වගකීමේ කාලය මාස …
යුධසමයේ දී එල්.ටී.ටී.ඊ. ය මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද බොම්බ 21 ක් සහ මෝටාර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පුදුකුඩිරිප්පු උඩයාර්කට්ටු කැළැබද ප්‍රදේශයකින් සොයාගෙන තිබේ.
සොයාගත් බෝම්බ 21 එල්.ටී.ටී.ඊ.යේ නිිර්මාණයන් වන බව විමර්ශනයේදී පෙනී …
එක රටක් එක නීතියක් නමැති සංකල්පය ක‍්‍රියාවට නැඟීම සඳහා පූජ්‍ය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේගේ ප‍්‍රමුඛත්වයෙන් යුතුව කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පියවර ගනු ලැබ තිබේ. මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡුා කිරීමට කලින් ඉන්දියාවේ හින්දු පුවත්පතේ මේ පුවත …
Have we learnt any lessons from 73 years of so-called ‘independence’? Have we learnt lessons from 42 elections held since 1931? Have we learnt lessons from Parliamentary & Presidential forms of governance? Have we studied the hidden hands behind every …
The Sinhaladeepa Jathika Peramuna, SJP, a registered political party who are working and campaigning for the integrity of Sri Lanka has issued a press statement condemning the recent statement issued by racist Tamil MP Wingesgwaran promoting separatism in Sri Lanka.…