ජාතික සාම මණ්ඩලයේ ලොක්කා ජෙහාන් ප්‍රනාන්දු නමැත්තෙක්. ඔහු කියාවි තමා ලොක්කා නො වේ කියා. ඒ කොහොම වුණත් ඔහුගෙ නම තමයි ජාතික සාම මණ්ඩලය ගැන කියන විට නිතර කියැවෙන්නෙ. ඔහු ජාතික ක්‍රිස්තියානි සභාවලත් වැදගතෙක්. ඔහු දෙමළ ජාතිවාදීන්ගේ ඊනියා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී …
උතුරේ ආරියකුලම් වැවේ සීමාමාලකයක් ඉදිකිරීම සඳහා යාපනයේ නාග විහාරාධිපති හිමියන් ඉදිරිපත් කළ සැලස්ම යාපනය නගර සභාව මගින් තහනම්කර ඇත.
නාග විහාරය අසල පිහිටි ආරියකුලම් වැව පුරාවිද්‍යා ආරක්ෂක ප‍්‍රදේශයකි. සර්ව ආගමික ස්ථානයක් ලෙස මෙම වැවේ ගංගාරාම සීමාමාලකයට සමාන සීමාමාලකයක් ඉදිකිරීමට යාපනය …
එක්සත් රාජධානියේ සිට රටට එරෙහි බලවේගයන්ට දශක ගනනාවක් තිස්සේ ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ දේශප්‍රේමීයෙකු වූ ඩග්ලස් වික්‍රමරත්න මහතා සිය මෙහෙය අවසන් කොට දෙසැම්බර් 1 වනදා සවස් භාගයෙහිදි සිය දිවි සැරිය අවසන් කළේය.
හතළිස් වරකට අධික කාලයක් මව්බිමේ අඛණ්ඩ තාවය ගැන …
There was a time Douglas Wickramaratne, President of the Sinhala Association in the UK, had to be given protection by Scotland Yard after he came under threat for exposing the blatant falsehoods propagated by the LTTE to win the support …
Government Commences Engagement With Civil Society On PTA Reform
The Ministerial Subcommittee on amending the Prevention of Terrorism Act met with members of the Sri Lankan Collective for Consensus (SLCC) on to discuss the current state of their proposals. SLCC
…Three years after his retirement, former Commander of the Army General Mahesh Senanayake has been inducted into the United States Army Command and General Staff College (CGSC) International Hall of Fame at Fort Leavenworth, on Nov 16, 2021.
An ex-graduate
The Tamil Separatist Movement says it is entitled to self determination and has the right to set up a separate state. The Tamil Separatist Movement cites the often repeated UN statement which says All peoples have the right to self-determination …
යුද්ධය ගැන නොදන්න යුද්ධයේ මතකයවත් නැති පැටව් A9 පාරේ අද යාපනයට යද්දී අහයි ප්‍රශ්නයක්.
“ඇයි මේ පාර දෙපැත්ත 200mක් විතර එලි කරලා?”
උත්තරේ දෙන්න කලින් මේ පින්තූරය ජංගම දුරකථනයේ මතක ගබඩාවේ තැන්පත් කරගෙන ඉන්න.ප්‍රභාකරන්ගේ විශ්වාසවන්තම ගෝලයා වෙච්ච දකුණු අත වගේ …