මීගමුවෙන් බහුදින යාත්රාවක නැගී කැනඩාව බලා යමින් සිටි පිරිසක් අයහපත් කාලගුණය හේතුවෙන් දින 04 කට පසු හලාවතින් ඉකුත් 09 වෙනිදා ගොඩබිමට පැමිණි අවස්ථාවේදී නාවික හමුදාවට කොටුවූ 19 දෙනා අතර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්රබල එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් සිටින …
“ජාතික ආරක්ෂක විද්යාලය” අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත කර තිබේ.
ත්රිවිධ හමුදාව, පොලීසිය හා රාජ්ය අංශයේ ඉහළ තනතුරු දරන විධායක නිලධාරීන්ට ජාතික ආරක්ෂාව හා ක්රමෝපායික අධ්යයනය සම්බන්ධයෙන් අධ්යාපනය ලබාදීමේ අරමුණින් මෙරට ස්ථාපිත ප්රථම හා උසස්ම අධ්යයන …
The demand to name the“maha molakaru”is a mere red herring. Why did the Church not demand the same answers throughout LTTE’s brutal killings or even from the Yahapalana Govt under whose watch the crime took place? Why didn’t …
අභිනවයෙන් ඉදිකල සඳහිරු සෑයේ කොත් වහන්සේට චූඩා මාණික්යය පැළඳවීමේ මංගල නැකත අද (08)යෙදී තිබේ.
නොවැම්බර් මස 18 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සඳහිරු සෑය මහා සංඝරත්නයට පූජා කිරීමට සියළු කටයුතු සූදානම් බව ආරක්ෂක …
කැලණිය විශ්ව විද්යාලයේ කුලපති ධුරයට කැලණිය රජමහා විහාරාධිපති ජ්යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පත් කර තිබේ.
අපවත්වී වදාළ අති පූජ්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගෙන් පුරප්පාඩු වූ කැලණිය විශ්වවිද්යාලයේ කුලපති ධුරයට මෙසේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි පත් කර ඇත.
කොළඹ …
එකම රටක්, එකම නීතියක් යන මූලධර්මය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය, ජනතාව අතර අසමගිය හා බෙදීම ඇති කරන දැවැන්ත අවදානමක් සහිත බැවින් එය තරයේ ප්රතික්ෂේප කරන බව, දෙමළ සහ මුස්ලිම් පක්ෂ ගණනාවක් සිය සාමුහික ස්ථාවරය මගින් …
The situation of the Press is far worse today
It is totally anti-national and anti – Buddhist.
A content analysis of the Political Columns of any English language mainstream newspaper will reveal this stark truth.
The Govt. has the mandate …
මහාවිහාරවංශික ස්යාමොපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්රංශයේ ප්රධාන අධිකරණ සංඝනායක, ප්රංශයේ ජේතවන විහාරාධිපති, ප්රවචන කීර්ති ශ්රී අග්ගාරාමාභිධාන, ත්රිපිටක ධර්ම විශාරද රෝහණ කීර්ති, රාජකීය පණ්ඩිත, ආචාර්ය මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමියෝ අද (05) දින අපවත් වී ඇත.
අපවත්වනතුරුම සෑම වසරකම ශ්රී …
පසුගියදා ශ්රී ලංකාවට පැමිණි ඉන්දියානු විදේශ ලේකම්වරයා විසින් පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතු බවට සහ 13 වැනි ව්යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්රියාත්මක කළ යුතු බවට සුවිශේෂී ප්රකාශයක් කරනු ලැබීය. ඔහු රාජ්ය තාන්ත්රික නිලධාරියෙකු ලෙස පිළිගත් සීමාවන් ඉක්මවා හැසිරුනු බව පැහැදිලිව …