• සියලුම රණවිරුවන්ටත්, යුද්ධයේදී මිය ගිය සියලු පාර්ශවයන්ටත් මේ සෑය නමදින මොහොතක් පාසා පින් අනුමෝදන් වේවා!
• අපි එදා වාගේම අදත් යුද්ධ කළේ නිදහස සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් පමණයි.
• අපේ රටේ ජනතාවගේ දරුවන්ගෙන් හැදුනු ආරක්ෂක හමුදාව ගැන ලොකු විශ්වාසයක් …
අපි උදේ ඇහැරලා මූණ හෝදලා තේ කෝප්පයක් බීලා දවස පටන් ගන්න වෙලාවේ ඉදන් ඇමෙරිකාවට නැත්තන් බ්රිතාන්යට මුදල් පටවනවා. ගොඩක් වෙලාවට දත් මදින්නේ signal දත් බුරුසුවකින්. දත් බෙහෙත් කියලත් කඩෙන් ඉල්ලන්නේ Signal එකක් දෙන්න කියලා. ඒ තරමට බහු ජාතික සමාගම් මොළයට …
Let us not beat about the bush. UNP has never supported the national army or the police & have always preferred to side with LTTE terrorists – why would they raise hands in parliament to give compensation to LTTE and …
ජනපති ගෝඨාභය රාජපක්ෂ ස්කොට්ලන්තයේ එඩින්බර්ග් නුවරට සම්ප්රාප්ත වීමට පෙර බි්රතාන්ය සහ ස්කොට් විදේශ කටයුතු ආයාතනවලින් එම සංචාරයට අදාළ සියලූ තොරතුරු බි්රතාන්ය කොටි ඩයස්පෝරාවට ලැබී තිබුණි.
එසේම ශ්රී ලංකා ජනපතිවරයා නතර වී සිටින්නේ ඩුන්ඞ්ලන්හි ඩබල්ටි්ර හිල්ටන් හෝටලයේ බවට දැක්වෙන තොරතුරුද කොටි …
“බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළ ඇරඹේ …
දිවයින පුරා ගිනි වරකා පැළ ලක්ෂයක් සහ කොස් පැළ දස ලක්ෂයක් රෝපණයත් ඊට සමගාමීව …
රාජ්ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම …
The State Katina ceremony and the festival of saffron colouring of robes were held under the patronage of President Gotabaya Rajapaksa at the Sri Miyugunarama Raja Maha Viharaya, Colabagama , Kurunegala, today (14).
This is considered to be the second …
මානව හිමිකම් නීතිඥවරයකු සහ දකුණු අප්රිකාවේ මානව හිමිකම් පදනමේ විධායක අධ්යක්ෂවරයා ද වන යස්මින් සූකා සහ වෙබ් අඩවි ක්රියාකරුවෙක් ඇතුළුව එක්සත් රාජධානියේ වෙසෙන තවත් වගඋත්තරකරුවන් දෙදෙනෙකුට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් 2022 පෙබරවාරි මාසයේදී අධිකරණයේ පෙනී සිටින ලෙසට යළි සිතාසි …
ඉඩම් නොමැති රණවිරුවන් වෙත ලබාදීම සඳහා ගල්කිස්ස ප්රදේශයේ පදිංචි පරිත්යාගශීලියකු වන එල්. කේ. කුසුමාවතී මහත්මිය විසින් තම මියගිය ස්වාමිපුරුෂයාට පිං පිණිස තෑගි ඔප්පුවකින් රණවිරු සේවා අධිකාරිය වෙත පරිත්යාග කරන ලද රූඩ් දෙකයි පර්චස් 38 ක ඉඩමෙන් පර්චස් 10 බැගින් වූ …
උතුර සහ නැගෙනහිර පළාත් ග්රහණයට ලක්කොට පාලනය කළ ත්රස්තවාදී කණ්ඩායමක් වූ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කිරීමේ සුවිශේෂී ගෞරවය හිමිවනුයේ ශ්රී ලංකාවේ ත්රිවිධ හමුදාවටයි. එම ජයග්රහණය පසුපස සියලූම දෙනාගේ සුවිසල් කැපකිරීම් දක්නට ඇත. රටෙන් කොටසක වෙනම පාලනයක් ස්ථාපිත කරලීම …
ඔබ පර්වතයක් යට ගල් ගුහාවක ජීවත් නොවන්නේ නම් අනිවාර්යයෙන්ම ශ්රී ලාංකීය ගායිකා යොහානි විසින් ගයන ‘‘මැණිකේ මගේ හිතේ” නම් වූ සිංහල ගීතය ගැන අනිවාර්යයෙන්ම අසා ඇත. මේ ගීය ලොව පුරා ජනතාවගේ හදවත් දිනාගෙන තිබේ. මේ වන විට එම ගායිකාව හයිද්රාබාද්හි …