Articles Posted by the Author:


  • සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    සිරිල් ගාමිණි පියතුමා අදත් සී.අයි.ඩී.ය මගහරී

    ‍ෙජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අදාළව අද(03) පෙරවරු 9.30ට පෙර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නැයි කළ දැනුම් දීම මගහැරීමට සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා කටයුතු කර ඇත.

    ඒ අනුව ප්‍රිමියර් ලීගල් කන්සල්ටන් (Premier Legal Consultants) …



  • මුලතිව් නායරැ ගුරැකන්ද රජ මහා විහාරය

    මුලතිව් නායරැ ගුරැකන්ද රජ මහා විහාරය

    මුලතිව් නායාරැ වල තියෙන ගුරැකන්ද රජ මහා විහාරයේ කතාව පසුගිය කාලයේ විශාල ආන්දෝලනයක් ඇතිවූ සිද්දියක්. ගුරැකන්ද රජමහාවිහාරය අපේ ඉතිහාසමය සාක්ෂි සහිත පුරාවිද්‍යා උරැමයන් සහිත පූජනීය ස්ථානයක්. නමුත් දෙමල සංදානය උතුරේ මෙම ඵෙතිහාසික ස්ථානය සංවිදානත්මකව ආක්‍රමණය කලා. ඒකට ලොකු කතාවක් තියෙනවා. …



  • ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    ජනපති ගෝඨාභය ගැන“ද හැරල්ඩ්” පත්තරේ අලුත්ම දැන්වීම

    එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුව (COP :26) ට එක්වීම සඳහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර බලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එරට ප්‍රධාන පුවත්පතක් වන “ද හැරල්ඩ්” පුවත්පත මුල්කර ගනිමින් දැන්වීම් සටනක් නිර්මාණය වී තිබේ.

    දෙමළ ඩයස්පොරාව පසුගිය 26 වැනිදා පිටුවක …


  • මාස 4කින් ‘එක රටක්-එක නීතියක්’ හදන හැටි සභාපති හිමියෝ කියති

    මාස 4කින් ‘එක රටක්-එක නීතියක්’ හදන හැටි සභාපති හිමියෝ කියති

    “අල්ලපු වැටේ මුස්ලිම් දරුවෙකුට ආනන්ද විද්‍යාලයේ, නාලන්ද විද්‍යාලයේ ඉගෙන ගන්න බැරිනම් ඒ අයිතිය සහිරා විද්‍යාලයේ සිංහල දරුවකුට දෙන්නෙ නැත්තං මුල් අවස්ථාවෙම දරුවෙක් අධ්‍යාපනයෙන් බෙදලා නම් අපි කොහොමද ජාතික සමගියක් සංහිඳියාවක් සංවර්ධනයක් ගැන කතා කරන්නේ. අපිට මේ පවරපු වගකීමේ කාලය මාස …


  • කොටි සැඟවූ බෝම්බ තොගයක් එස්.ටී.එෆ් සෙබළු සොයා ගනී

    කොටි සැඟවූ බෝම්බ තොගයක් එස්.ටී.එෆ් සෙබළු සොයා ගනී

    යුධසමයේ දී එල්.ටී.ටී.ඊ. ය මතු ප්‍රයෝජනය සඳහා ඉතා සූක්ෂම අයුරින් සඟවා තබන ලද බොම්බ 21 ක් සහ මෝටාර් උණ්ඩයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පුදුකුඩිරිප්පු උඩයාර්කට්ටු කැළැබද ප්‍රදේශයකින් සොයාගෙන තිබේ.

    සොයාගත් බෝම්බ 21 එල්.ටී.ටී.ඊ.යේ නිිර්මාණයන් වන බව විමර්ශනයේදී පෙනී …


  • එක රටක් එක නීතියක්

    එක රටක් එක නීතියක්

    එක රටක් එක නීතියක් නමැති සංකල්පය ක‍්‍රියාවට නැඟීම සඳහා පූජ්‍ය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂූන් වහන්සේගේ ප‍්‍රමුඛත්වයෙන් යුතුව කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පියවර ගනු ලැබ තිබේ. මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡුා කිරීමට කලින් ඉන්දියාවේ හින්දු පුවත්පතේ මේ පුවත …